• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සමාජ මාධ්‍ය ඇබ්බැහි වීමේ නඩුවේ තීන්දුව අවලංගු කරන ලෙස Meta සමාගමෙන් ඉල්ලීමක්

7 May 2026
in පුවත්, විදෙස්
සමාජ මාධ්‍ය ඇබ්බැහි වීමේ  නඩුවේ තීන්දුව අවලංගු කරන ලෙස  Meta සමාගමෙන් ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තම සමාජ මාධ්‍ය ජාලයන්ට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුව අවලංගු කරන ලෙස Meta සමාගම එක්සත් ජනපද විනිසුරුවරයෙකුගෙන් ඉල්ලා තිබේ.
පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජනපද ජූරි සභාව විසින් තීරණය කරනු ලැබුවේ Meta සහ Google (YouTube) යන සමාගම් තම වේදිකාවන් සැලසුම් කිරීමේදී නොසලකා හැරීමෙන් කටයුතු කර ඇති බවත්, ඒවා භාවිතයේ පවතින අනතුරු පිළිබඳව පරිශීලකයන් දැනුවත් කිරීමට අපොහොසත් වී ඇති බවත්ය. ඒ අනුව, සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම සහ දැඩි මානසික අවපීඩනයට ලක්වීම හේතුවෙන් අගතියට පත් 20 හැවිරිදි තරුණියකට (KGM) අමෙරිකානු ඩොලර් මිලියන 6ක වන්දියක් ගෙවන ලෙස නියෝග කෙරිණි. දිනකට පැය 16ක් දක්වා සමාජ මාධ්‍ය භාවිත කිරීමට තමා පෙළඹුණු බවත්, එය තම මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපෑ බවත් ඇය අධිකරණයේදී සාක්ෂි ලබා දුන්නාය.
කෙසේ වෙතත්, Meta සමාගම තර්ක කරන්නේ එක්සත් ජනපද සන්නිවේදන විනීතභාවය පිළිබඳ පනතේ (Communications Decency Act) 230 වැනි වගන්තිය යටතේ පරිශීලකයන් විසින් නිර්මාණය කරනු ලබන අන්තර්ගතයන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් අන්තර්ජාල වේදිකාවන්ට වගකීමක් නොමැති බවයි. එම ආරක්ෂණ නීතිය යටතේ තමන්ට මෙම නඩුවෙන් නිදහස් විය හැකි බව පවසන සමාගම, අදාළ තීන්දුව අවලංගු කර තමන්ට වාසිදායක තීන්දුවක් ලබා දෙන ලෙස හෝ නැවත නඩු විභාගයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ.
Post Views: 1
Previous Post

A9 මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේ කොටසක් පිඟා ඔයට නාය යයි

Next Post

ජාතික අක්ෂි බැංකුවට වසර 15ක්

Editor TTV News

Editor TTV News

Next Post

ජාතික අක්ෂි බැංකුවට වසර 15ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත්  විදෙස් ජාතිකයින් 74 දෙනාම  මැයි 14 දක්වා රිමාන්ඩ්

කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්

7 May 2026
පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව  යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා

පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා

7 May 2026
උණ රෝගයක් හේතුවෙන්  දෙනියාය කලාපයේ  පාසල් හතරක් හෙට වැසේ

උණ රෝගයක් හේතුවෙන් දෙනියාය කලාපයේ පාසල් හතරක් හෙට වැසේ

7 May 2026
අස්වැසුම අතිරික්ත ගෙවීම්  මැයි දීමනාවෙන්  අය කර ගනී

අස්වැසුම අතිරික්ත ගෙවීම් මැයි දීමනාවෙන් අය කර ගනී

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත්  විදෙස් ජාතිකයින් 74 දෙනාම  මැයි 14 දක්වා රිමාන්ඩ්

කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්

7 May 2026
පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව  යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා

පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved