• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

MV Hondius මාරක නෞකාවක් වෙයි 50%ක මරණ අනුපාතයක් සහිත හැනිතාවෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්ත වෙයි

8 May 2026
in පුවත්, විදෙස්
MV Hondius මාරක නෞකාවක් වෙයි  50%ක මරණ අනුපාතයක් සහිත  හැනිතාවෛරසය  පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්ත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකය පුරා යළිත් වෛරස් භීතිකාවක් මතු කරමින් ‘MV Hondius’ නමැති සංචාරක නෞකාව තුළ හැනිතාවෛරසය (Hantavirus) ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නෞකාව තුළ රෝගීන් 5 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඒ වන විටත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්ත වීමේ හැකියාව පවතින මෙම මාරක ප්‍රභේදය හේතුවෙන් කේප් වර්ඩ් රාජ්‍යය එම නෞකාවට ඇතුළු වීම තහනම් කර ඇති අතර, මේ වන විට එය ස්පාඤ්ඤය දෙසට ගමන් කරමින් පවතී.
මේ අතර ඊශ්‍රායලයෙන් ද පළමු හැනිතාවෛරස රෝගියා වාර්තා වී ඇති නමුත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්ත නොවන සාමාන්‍ය ප්‍රභේදයක් බව තහවුරු කර ඇත. කෙසේ වෙතත්, නෞකාව ආශ්‍රිතව ව්‍යාප්ත වන ප්‍රභේදය සඳහා මෙතෙක් නිසි ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගෙන නොමැති බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන වැඩිදුරටත් සඳහන් කරයි.
තොරතුරු උපුටා ගැනීම:CNN ඇසුරින්
Post Views: 0
Previous Post

කියුබානු තානාපතිවරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර සුහද හමුවක්

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ ගල්ෆ් කලාපීය රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඉරානයට එරෙහිව පෙළගැසෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට  මෙට්‍රික් ටොන් 100ක  පොහොර පරිත්‍යාගයක්

වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක පොහොර පරිත්‍යාගයක්

8 May 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ  සාගර පර්යේෂණ නිමා කරමින්  Dr. Fridtjof Nansen  නෞකාව පිටත්ව යයි

දිවයින පුරා  ජලභීතිකා එන්නත් හිඟයක් මරණ සංඛ්‍යාව  ඉහළ යාමේ අවදානමක්!

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර  නව අවබෝධතා ගිවිසුම් පහකට  අත්සන් තැබේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට  මෙට්‍රික් ටොන් 100ක  පොහොර පරිත්‍යාගයක්

වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක පොහොර පරිත්‍යාගයක්

8 May 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ  සාගර පර්යේෂණ නිමා කරමින්  Dr. Fridtjof Nansen  නෞකාව පිටත්ව යයි

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සාගර පර්යේෂණ නිමා කරමින් Dr. Fridtjof Nansen නෞකාව පිටත්ව යයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved