• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිවිරෝධී මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පමුණුගමදී අත්අඩංගුවට

8 May 2026
in දේශීය, පුවත්
නීතිවිරෝධී මත්පැන් සහ  ගෝඩා තොගයක් සමඟ  සැකකරුවන් දෙදෙනෙකු  පමුණුගමදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පමුණුගම පොලිස් වසමේ පුබුදුගම සහ බෝපිටිය ප්‍රදේශවලදී සිදු කළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් සහ ඒවා පෙරීමට ගන්නා ගෝඩා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ඊයේ (07) සිදු කළ මෙම වැටලීමේදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 67ක් (බෝතල් 90ක්) සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ මත්පැන් පෙරීමට සූදානම් කර තිබූ ගෝඩා ලීටර් 1323ක් (බැරල් 07ක්) සමඟ තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40 සහ 55 යන වයස්වල පසුවන පමුණුගම සහ උස්වැටකෙයියාව ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Post Views: 0
Previous Post

පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාව 35 දක්වා අඩු කිරීමට රජයෙන් පියවර

Next Post

2028 ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශැංහයි නගරය සත්කාරකත්වයට තේරී පත් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රචණ්ඩ අකුණු පිළිබඳ  දිස්ත්‍රික්ක 21කට  රතු නිවේදන නිකුත් කෙරේ

ප්‍රචණ්ඩ අකුණු පිළිබඳ දිස්ත්‍රික්ක 21කට රතු නිවේදන නිකුත් කෙරේ

8 May 2026
මතභේදාත්මක මරණයකට ලක් වූ  කපිල චන්ද්‍රසේනගේ දේහය  පොලිස් මෘත ශරීරාගාරයට  රැගෙන යයි

ශ්‍රී ලංකා පදනම් ආයතනය  ඉතිහාසයේ මුල් වරට  රුපියල් මිලියන 75ක්  මහා භාණ්ඩාගාරයට පිරිනමයි

අයිස් මත්ද්‍රව්‍ය සහ  මෝටර් රථයක් සමඟ  සැකකරුවන් දෙදෙනකු  අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රචණ්ඩ අකුණු පිළිබඳ  දිස්ත්‍රික්ක 21කට  රතු නිවේදන නිකුත් කෙරේ

ප්‍රචණ්ඩ අකුණු පිළිබඳ දිස්ත්‍රික්ක 21කට රතු නිවේදන නිකුත් කෙරේ

8 May 2026
මතභේදාත්මක මරණයකට ලක් වූ  කපිල චන්ද්‍රසේනගේ දේහය  පොලිස් මෘත ශරීරාගාරයට  රැගෙන යයි

මතභේදාත්මක මරණයකට ලක් වූ කපිල චන්ද්‍රසේනගේ දේහය පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන යයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved