• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාව 35 දක්වා අඩු කිරීමට රජයෙන් පියවර

8 May 2026
in දේශීය, පුවත්
පන්ති කාමරයක  සිසුන් සංඛ්‍යාව 35 දක්වා  අඩු කිරීමට  රජයෙන් පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාසලක පන්ති කාමරයක් තුළ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව සීමා කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දැනට බොහෝ පන්ති කාමරවල සිසුන් 40 සිට 45 දක්වා ඉහළ සංඛ්‍යාවක් සිටින අතර, ගුරුවරයෙකුට සිය ඉගැන්වීම් කටයුතු වඩාත් ඵලදායී ලෙස සිදු කිරීමට නම් එම සංඛ්‍යාව අඩු විය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමට පෙර සිටම පන්ති කාමරවල පවතින මෙම අධික ශිෂ්‍ය සංඛ්‍යාව පාලනය කිරීම රජයේ අරමුණ වන අතර, ඒ අනුව ඉදිරියේදී පන්ති කාමරයක උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 35කට වඩා පහත දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සංස්කෘතික හා ආගමික සබඳතා ශක්තිමත් කෙරෙන නව ද්විපාර්ශ්වික ගිවිසුමක්

Next Post

නීතිවිරෝධී මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පමුණුගමදී අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර  ආර්ථික හා වෙළඳ සබඳතා  පුළුල් කිරීමට  ජනපතිවරුන්ගේ එකඟතාව

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික හා වෙළඳ සබඳතා පුළුල් කිරීමට ජනපතිවරුන්ගේ එකඟතාව

8 May 2026
රටම එකට ජාතික මෙහෙයුම  යටතේ දිවයින පුරා  මත්ද්‍රව්‍ය වැටලීම්වල  දෛනික ප්‍රගතිය

ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු  ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක  මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

මඟ අයිනේ ගමන් කළ  වයෝවෘද්ධ කාන්තාවක  යතුරුපැදියක ගැටී මරුට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර  ආර්ථික හා වෙළඳ සබඳතා  පුළුල් කිරීමට  ජනපතිවරුන්ගේ එකඟතාව

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික හා වෙළඳ සබඳතා පුළුල් කිරීමට ජනපතිවරුන්ගේ එකඟතාව

8 May 2026
රටම එකට ජාතික මෙහෙයුම  යටතේ දිවයින පුරා  මත්ද්‍රව්‍ය වැටලීම්වල  දෛනික ප්‍රගතිය

රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම්වල දෛනික ප්‍රගතිය

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved