• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයින අවට අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි

වැසි තත්ත්වය තවදුරටත්

9 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයින අවට අඩු පීඩන කලාපයක්  වර්ධනය වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් එළඹෙන මැයි 11 වනදා පමණ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (09) දින ලබාගත් දත්තවලට අනුව මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව පිළිබඳව ද එම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.
අනාවැකිවලට අනුව, මෙම පද්ධතිය ඉදිරි දින තුන තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් නොමැති වුවද, හයවන දිනයේදී එම සම්භාවිතාව සාමාන්‍ය අගයක් ගන්නා අතර හත්වන දිනය වන විට එය ඉහළ අගයක් දක්වා වර්ධනය විය හැක. මේ හේතුවෙන් දැනට දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අඛණ්ඩව බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. පවතින තත්ත්වය මත අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් මහජනතාවට දැනුම් දී තිබේ.
Post Views: 1
Previous Post

ගාසා ආධාර නෞකාවේ රඳවාගෙන සිටි ක්‍රියාකාරීන් නිදහස් කර පිටුවහල් කිරීමට ඊශ්‍රායලය තීරණය කරයි

Next Post

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තනතුරට නොව අලියෙක් අලවන්න සුදුසුයි නිරුක්ෂ කුමාර

Editor TTV News

Editor TTV News

Next Post
සජිත් ප්‍රේමදාස  විපක්ෂ නායක තනතුරට  නොව අලියෙක් අලවන්න සුදුසුයි නිරුක්ෂ කුමාර

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තනතුරට නොව අලියෙක් අලවන්න සුදුසුයි නිරුක්ෂ කුමාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුක්රේන යුද්ධයේ සෙවනැලි මධ්‍යයේ  රුසියාව සිය විජයග්‍රාහී දිනය  චාම් අයුරින් සමරයි

යුක්රේන යුද්ධයේ සෙවනැලි මධ්‍යයේ රුසියාව සිය විජයග්‍රාහී දිනය චාම් අයුරින් සමරයි

9 May 2026
ශ්‍රී ලංකාවේ  යුරෝපා සංගම් ආයෝජන  ඉහළ නැංවීමට  විශේෂ අවධානයක්

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් ආයෝජන ඉහළ නැංවීමට විශේෂ අවධානයක්

9 May 2026
විදුලි බිල 43%කින් ඉහළ දමා  ජනතාව පීඩාවට පත්කරලා ජයන්ත සමරවීරගෙන්  රජයට දැඩි විවේචනයක්

විදුලි බිල 43%කින් ඉහළ දමා ජනතාව පීඩාවට පත්කරලා ජයන්ත සමරවීරගෙන් රජයට දැඩි විවේචනයක්

9 May 2026
ශක්තිමත් නේටෝ සංවිධානයක් සහ ඉරාන යුද්ධය අවසන් කිරීම යුරෝපයේ සහ ඇමරිකාවේ පොදු අරමුණයි

ශක්තිමත් නේටෝ සංවිධානයක් සහ ඉරාන යුද්ධය අවසන් කිරීම යුරෝපයේ සහ ඇමරිකාවේ පොදු අරමුණයි

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දු පැසිෆික් කලාපීය සහයෝගීතාවය  සහ යුරෝපා සංගම් ආයෝජන  දිනා ගැනීමට ශ්‍රී ලංකාවෙන්  සාර්ථක රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක්

ඉන්දු පැසිෆික් කලාපීය සහයෝගීතාවය සහ යුරෝපා සංගම් ආයෝජන දිනා ගැනීමට ශ්‍රී ලංකාවෙන් සාර්ථක රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක්

9 May 2026
එයාර් බස් ගනුදෙනුව හෙළි කළ  මාධ්‍යවේදියාගේ මරණය සහ  රාජපක්ෂ පාලනය ගැන  චමීර පෙරේරාගෙන්  සැර ප්‍රකාශයක්

එයාර් බස් ගනුදෙනුව හෙළි කළ මාධ්‍යවේදියාගේ මරණය සහ රාජපක්ෂ පාලනය ගැන චමීර පෙරේරාගෙන් සැර ප්‍රකාශයක්

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved