• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුලී කාර්වලින් හරක් පැටවුන් උස්සා එළු මස් කියා විකුණූ පාසල් සිසුන් පිරිසක් අම්බලන්ගොඩදී කොටු වෙයි

11 May 2026
in දේශීය, පුවත්
කුලී කාර්වලින් හරක් පැටවුන් උස්සා  එළු මස් කියා විකුණූ  පාසල් සිසුන් පිරිසක්  අම්බලන්ගොඩදී කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සූදු ක්‍රීඩාවෙන් පරාජය වූ තම හිතවතෙකුට මුදල් සොයා දීම සඳහා මෝටර් රථ කුලියට ගෙන මී ගව පැටවුන් සොරකම් කර එළු මස් ලෙස විකිණීමේ අමුතුම ජාවාරමක් මෙහෙයවූ පාසල් සිසුන් තිදෙනෙකු ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලීසිය සමත් වී තිබේ. අම්බලන්ගොඩ ප්‍රධාන පෙළේ පාසලක සිසුවෙකු ඇතුළුව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් ද අම්බලන්ගොඩ සහ වතුගෙදර ප්‍රදේශවල පදිංචි පාසල් සිසුන් බව පොලීසිය අනාවරණය කරගෙන ඇත. තිලකපුර ප්‍රදේශයේ මාස තුනක් සහ අටක් වයසැති මී ගව පැටවුන් දෙදෙනෙකු කුලියට ගත් මෝටර් රථවල දමාගෙන ගොස් එක් පැටවකු රුපියල් 70,000ක මුදලකට කරන්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා තිබියදී මෙම වැටලීම සිදු කර තිබේ.
මෙම සැකකරුවන් බටපොළ ප්‍රදේශයේ ස්ථානයකින් කුලී පදනම මත මෝටර් රථ ලබාගෙන මෙම සොරකම් සිදු කර ඇති අතර සොරකම් කරන ලද ගව පැටවුන් කැලෑවක සඟවා තිබියදී පොලීසිය විසින් සොයා ගන්නා ලදී. එළු මස් සඳහා පවතින අධික මිල ප්‍රයෝජනයට ගනිමින් ගව පැටවුන් මරා එළු මස් ලෙස විකිණීමේ ජාවාරමක් මොවුන් කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බවට ද සැක කෙරේ. සොරකම් කරන ලද ගවයන් ප්‍රවාහනය කිරීමට යොදා ගත් මෝටර් රථ දෙක ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ සූදුවෙන් පරාජය වූ මිතුරෙකුට උදව් කිරීමට මෙම අපරාධය කළ බවයි.
අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනා සහ ගව පැටවුන් මිලදී ගත් පුද්ගලයා බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. කාලයක සිට ප්‍රදේශයේ සිදුවූ එළු සොරකම්වලට ද මොවුන්ගේ සම්බන්ධයක් පවතින්නේ ද යන්න පිළිබඳව අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය විශේෂ අවධානයක් යොමු කර ඇත.
Post Views: 1
Previous Post

චොකලට් අස්සේ හංගලා රුපියල් කෝටි හතරක හෂීස් කටුනායකින් පන්නන්න ගිය තරුණයා මාට්ටු

Next Post

දෙහිවල කේසර සහ කියාරාගේ පැටවුන් දෙදෙනා ප්‍රථම වරට නරඹන්නන් හමුවට

Editor TTV News

Editor TTV News

Next Post
දෙහිවල කේසර සහ කියාරාගේ  පැටවුන් දෙදෙනා ප්‍රථම වරට  නරඹන්නන් හමුවට

දෙහිවල කේසර සහ කියාරාගේ පැටවුන් දෙදෙනා ප්‍රථම වරට නරඹන්නන් හමුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාතික ජන බලවේගය තුළ  වංචා දූෂණයට කිසිදු ඉඩක් නැහැ

ජාතික ජන බලවේගය තුළ වංචා දූෂණයට කිසිදු ඉඩක් නැහැ

11 May 2026
පොහොර බෙදාහැරීමට  පෞද්ගලික අංශයටත් අවසර:

පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශයටත් අවසර:

11 May 2026
ප්‍රදේශ රැසකට  අදත් ප්‍රබල අකුණු

ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු

11 May 2026
ගල්පොත්ත ඇල්ල  කුණු කසළින් පිරී ඉතිරී යයි:

ගල්පොත්ත ඇල්ල කුණු කසළින් පිරී ඉතිරී යයි:

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රදේශ රැසකට  අදත් ප්‍රබල අකුණු

ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු

11 May 2026
ගල්පොත්ත ඇල්ල  කුණු කසළින් පිරී ඉතිරී යයි:

ගල්පොත්ත ඇල්ල කුණු කසළින් පිරී ඉතිරී යයි:

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved