• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාල්ලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

12 May 2026
in දේශීය, පුවත්
ගාල්ලේ වෙඩි තැබීමෙන්  තුවාල ලැබූ පුද්ගලයා මරුට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
අද උදෑසන 7.30ට පමණ මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, අනතුරුව සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා වහාම කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණ ද, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වී නැත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පාතාල කල්ලි අතර පවතින ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට සැකකෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පලාගිය සැකකරුවන් සහ මෝටර් රථය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
Post Views: 1
Previous Post

අධ්‍යාපනය ඩිජිටල්කරණයට සමගාමීව ගුරුවරුන් පුහුණු කිරීම අත්‍යවශ්‍යයි

Next Post

කුඩා තේ වතු හිමියන්ට රුපියල් 5,000ක අතිරේක පොහොර සහනාධාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදෙස් ණයෙන් තොරව  මධ්‍යම අධිවේගී මාර්ගයේ  මීළඟ අදියර ඉදිකිරීමට  කැබිනට් අනුමැතිය

විදෙස් ණයෙන් තොරව මධ්‍යම අධිවේගී මාර්ගයේ මීළඟ අදියර ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

12 May 2026
උත්තරීතර අධිකරණයේ ඓතිහාසික තීන්දුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සිසුන්වියන්ට වන ලිංගික හිරිහැර නැවැත්වීමට සියලු නියෝග

මැදපෙරදිග යුද ගින්න මැද  එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්  ඉරානයට  රහස් ප්‍රහාර මාලාවක්

බියෙන් තොරව  නීත්‍යානුකූලව රාජකාරි කරන්න ජනපතිගෙන්  රාජ්‍ය නිලධාරීන්ට සහතිකයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදෙස් ණයෙන් තොරව  මධ්‍යම අධිවේගී මාර්ගයේ  මීළඟ අදියර ඉදිකිරීමට  කැබිනට් අනුමැතිය

විදෙස් ණයෙන් තොරව මධ්‍යම අධිවේගී මාර්ගයේ මීළඟ අදියර ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

12 May 2026
උත්තරීතර අධිකරණයේ ඓතිහාසික තීන්දුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සිසුන්වියන්ට වන ලිංගික හිරිහැර නැවැත්වීමට සියලු නියෝග

උත්තරීතර අධිකරණයේ ඓතිහාසික තීන්දුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සිසුන්වියන්ට වන ලිංගික හිරිහැර නැවැත්වීමට සියලු නියෝග

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved