• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය සඳහා නව භාරයක් පිහිටුවයි

12 May 2026
in දේශීය, පුවත්
යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ  කළමනාකාරීත්වය සඳහා  නව භාරයක් පිහිටුවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය රජයේ ආධාර මත ඉදිකළ මහල් 11කින් යුත් යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේ පාලන හා කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නව භාරයක් (Trust) ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. යාපනයේ සංස්කෘතික උරුමය සුරැකීම සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉදිකළ මෙම මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා රජය හරහා යාපනය මහ නගර සභාව වෙත පැවරීමට නියමිතය.
පවරා දීමෙන් පසු එහි කටයුතු ස්වාධීනව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා මෙම භාරය පිහිටුවීමට අදාළ පාර්ශ්වයන් එකඟ වී ඇති අතර, ඒ සඳහා සකස් කළ භාර ඔප්පු කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය ද හිමිව ඇත. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව මගින් මධ්‍යස්ථානයේ ඉදිරි මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

අමෙරිකානු ඩොලර් මිලියන 50ක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙකු දැලට

Next Post

70 හැවිරිදි පුද්ගලයෙකුට පිහියක් පෙන්වා තර්ජනය කර වාහනය පැහැරගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක්  ගොඩනැගීම ආරම්භ වෙයි

තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක් ගොඩනැගීම ආරම්භ වෙයි

12 May 2026
කිවුල්ආරේදී යතුරුපැදි දෙකක් සහ  මෝටර් රථයක් ගැටෙයි

මත් වී බස් ධාවනය කළ  රියදුරන් සහ සහායකයින්  හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

2026 අප්‍රේල් විදේශ විනිමය  ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත් වී බස් ධාවනය කළ  රියදුරන් සහ සහායකයින්  හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

මත් වී බස් ධාවනය කළ රියදුරන් සහ සහායකයින් හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

12 May 2026
2026 අප්‍රේල් විදේශ විනිමය  ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

2026 අප්‍රේල් විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved