• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකානු ඩොලර් මිලියන 50ක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙකු දැලට

සිඩ්නි නුවර මහා පරිමාණ වැටලීමක්

12 May 2026
in පුවත්, විදෙස්
අමෙරිකානු ඩොලර් මිලියන 50ක  මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙකු දැලට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිඩ්නි නුවර බටහිර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මැඩලීම සඳහා ක්‍රියාත්මක කළ “ස්ට්‍රයික් ෆෝස් හීලික්ස්” (Strike Force Helix) මෙහෙයුම මගින් රුපියල් බිලියන ගණනක් වටිනා මෙතිලම්ෆෙටමින් (Methylamphetamine) මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නිව් සවුත් වේල්ස් පොලිසිය සමත්ව තිබේ.
ඊයේ (මැයි 11) රාත්‍රී 8:40ට පමණ කිංග්ස් ලැන්ග්ලි (Kings Langley) ප්‍රදේශයේ ගරාජයක් පරීක්ෂා කිරීමේදී කිලෝග්‍රෑම් 769ක මෙතිලම්ෆෙටමින් තොගයක්, කිලෝග්‍රෑම් 16ක කොකේන් සහ අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් සොයාගැනුණි. එහිදී වයස අවුරුදු 40ක සහ 62ක කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුව නොර්වෙස්ට් (Norwest) ප්‍රදේශයේ සිදුකළ තවත් වැටලීමකදී 42 හැවිරිදි ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 50කට අධික බව පොලිසිය ගණන් බලා ඇත. අත්අඩංගුවට ගත් 42 හැවිරිදි පුද්ගලයාට සහ 62 හැවිරිදි කාන්තාවට මහා පරිමාණ මත්ද්‍රව්‍ය සැපයීම සහ අපරාධවලින් උපයාගත් මුදල් පරිහරණය කිරීම යන චෝදනා යටතේ නඩු පවරා ඇති අතර ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 40 හැවිරිදි කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා මුදා හැර ඇති අතර ජාවාරමට සම්බන්ධ සෙසු පුද්ගලයන් සොයා පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මකය.
Post Views: 1
Previous Post

යාන් ඔය ජලාශය නිසා කුඹුරු අහිමි වූ පවුල් 245කට අතිරේක වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය

Next Post

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය සඳහා නව භාරයක් පිහිටුවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරන  රියදුරන් කොටු කරගැනීමේ  මෙහෙයුම් අඛණ්ඩව  අද කඩවතින් 07ක් හඳුනාගැනෙයි

ලෝක වෙළෙඳපොළේ  බොරතෙල් මිල යළිත් ඉහළට බ්‍රෙන්ට් බොරතෙල්  මිල ඩොලර් 107 ඉක්මවයි

සත්ත්ව පනතේ ‘සතා’ යන  අර්ථ නිරූපණය පුළුල් වෙයි  ඌරා, එළුවා සහ බැටළුවා ද  අලුතින් ඇතුළත් කිරීමට  කැබිනට් අනුමැතිය

ලෝකයේ මැණික් රජදහන  මියන්මාරයෙන් කැරට් 11,000ක  අතිවිශාල දුර්ලභ රූබියක් හමුවේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරන  රියදුරන් කොටු කරගැනීමේ  මෙහෙයුම් අඛණ්ඩව  අද කඩවතින් 07ක් හඳුනාගැනෙයි

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් කොටු කරගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව අද කඩවතින් 07ක් හඳුනාගැනෙයි

12 May 2026
ලෝක වෙළෙඳපොළේ  බොරතෙල් මිල යළිත් ඉහළට බ්‍රෙන්ට් බොරතෙල්  මිල ඩොලර් 107 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 107 ඉක්මවයි

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved