• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

2026 IPL රූපවාහිනී ප්‍රේක්ෂක ප්‍රතිශතයේ දැවැන්ත කඩාවැටීමක්

12 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
2026 IPL රූපවාහිනී  ප්‍රේක්ෂක ප්‍රතිශතයේ  දැවැන්ත කඩාවැටීමක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
වසර ගණනාවක් පුරා ලොව ජනප්‍රියම විස්සයි-20 ලීගය ලෙස කිරුළු දරා සිටින ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ රූපවාහිනී ප්‍රේක්ෂක සංඛ්‍යාව 2026 වාරය තුළදී කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. BARC India සහ TAM Sports දත්ත උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය වාරයන්ට සාපේක්ෂව මෙවර රූපවාහිනී නරඹන්නන්ගේ සංඛ්‍යාව 26% කින් පමණ අඩුවී ඇති බවයි.
එමෙන්ම IPL රූපවාහිනී ශ්‍රේණිගත කිරීම් (Ratings) ද 18.8% ක පමණ පසුබෑමක් පෙන්නුම් කරන බව අනාවරණය වී තිබේ. ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් රූපවාහිනී තිරයෙන් බැහැරව ඩිජිටල් වේදිකාවන් වෙත යොමු වීම හෝ තරග රටාවේ පවතින යම් යම් වෙනස්කම් මෙම පසුබෑමට හේතු වන්නට ඇතැයි විචාරකයෝ මත පළ කරති. කෙසේ වෙතත්, වාණිජමය වශයෙන් දැවැන්ත වටිනාකමක් සහිත IPL තරගාවලියේ මෙම ප්‍රේක්ෂක කඩාවැටීම විකාශන අයිතිය හිමි සමාගම්වල මෙන්ම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ද දැඩි අවධානයට ලක්වී තිබේ.
Post Views: 18
Previous Post

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

Next Post

පොලිසිය ලුහුබැඳීමේදී අහසට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට චෝදනා රැසක් එල්ල වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පොලිසිය ලුහුබැඳීමේදී  අහසට වෙඩි තැබූ පුද්ගලයා  අත්අඩංගුවට චෝදනා රැසක් එල්ල වෙයි

පොලිසිය ලුහුබැඳීමේදී අහසට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට චෝදනා රැසක් එල්ල වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved