• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බංග්ලාදේශයේ සරම්ප රෝග ව්‍යාප්තියේ ඉහළ යාමක්

නිල මරණ සංඛ්‍යාලේඛනවල ගැටලු පවතින බවට හෙළි වෙයි

12 May 2026
in පුවත්, විදෙස්
බංග්ලාදේශයේ  සරම්ප රෝග ව්‍යාප්තියේ ඉහළ යාමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බංග්ලාදේශයේ මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යන සරම්ප රෝග ව්‍යාප්තිය හමුවේ රෝගීන් මියයාම පිළිබඳ නිකුත් කෙරෙන නිල සංඛ්‍යාලේඛන සහ ප්‍රාදේශීය දත්ත අතර බරපතළ පරස්පරතා පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ මධ්‍යම දත්ත පද්ධතියේ සඳහන් වනවාට වඩා අවම වශයෙන් තවත් සැකකටයුතු මරණ 34ක් ප්‍රාදේශීය කාර්යාල දත්තවල ඇතුළත් වී ඇති බව ‘ද ඩේලි ස්ටාර්’ (The Daily Star) පුවත්පත පෙන්වා දෙයි. විශේෂයෙන්ම මයිමන්සිං (Mymensingh) ප්‍රාන්තයේ කිසිදු මරණයක් මධ්‍යම දත්තවල වාර්තා වී නොමැති වුවද එහි වෛද්‍ය විද්‍යාල රෝහලේදී පමණක් පසුගිය සතියේ සැකකටයුතු මරණ 25ක් සිදුව ඇති බව එම රෝහල් බලධාරීන් තහවුරු කර තිබේ.
බරිෂාල් (Barishal) ප්‍රාන්තයෙන් ද මෙලෙසම පරස්පර දත්ත වාර්තා වන අතර මධ්‍යම දත්ත පද්ධතියට ප්‍රාදේශීය මට්ටමින් නිසි පරිදි තොරතුරු යොමු නොවීම හෝ දත්ත ප්‍රමාද වීම මෙයට හේතුවී ඇති බව විශ්වාස කෙරේ. සරම්ප රෝගය ආසාදනය වීමෙන් පසු සිදුවන මරණ සැබෑ සංඛ්‍යාවට වඩා අඩුවෙන් ලේඛනගත වී ඇති බවට සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවන අතර වර්තමාන තත්ත්වය හමුවේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිවැරදි දත්ත කළමනාකරණයක අවශ්‍යතාව විදෙස් මාධ්‍ය අවධාරණය කර සිටියි.
Post Views: 2
Previous Post

තමිල්නාඩු නව මහ ඇමති විජේගෙන් ජනාධිපති අනුරට ස්තූතියක්

Next Post

මේගොල්ලෝ ආයෙත් මාව ඇතුළට දාන්න හදනවා කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයේදී අරවින්ද ද සිල්වා සාක්ෂි දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැයි 19 සිට 22 දක්වා  පාර්ලිමේන්තුව  රැස්වෙයි

මැයි 19 සිට 22 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

14 May 2026
නායයෑමේ අවදානමක්  හේතුවෙන්  කොත්මලේ – ගම්පොළ ප්‍රධාන මාර්ගය  තාවකාලිකව වසා දමයි

නායයෑමේ අවදානමක් හේතුවෙන් කොත්මලේ – ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමයි

14 May 2026
කුරුවිට මැණික් හා රන් භාණ්ඩ  කොල්ලයේ සැකකරු  රත්නපුරයේදී අත්අඩංගුවට

කුරුවිට මැණික් හා රන් භාණ්ඩ කොල්ලයේ සැකකරු රත්නපුරයේදී අත්අඩංගුවට

14 May 2026
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය  නවීකරණයට  ජපානයේ සහයෝගය  යළි තහවුරු කෙරේ

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නවීකරණයට ජපානයේ සහයෝගය යළි තහවුරු කෙරේ

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැයි 19 සිට 22 දක්වා  පාර්ලිමේන්තුව  රැස්වෙයි

මැයි 19 සිට 22 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

14 May 2026
නායයෑමේ අවදානමක්  හේතුවෙන්  කොත්මලේ – ගම්පොළ ප්‍රධාන මාර්ගය  තාවකාලිකව වසා දමයි

නායයෑමේ අවදානමක් හේතුවෙන් කොත්මලේ – ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමයි

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved