දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ කොළඹ දෙසට ඇති පිවිසුම ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස පිවිසුම ජලයෙන් යටවීම නිසා එම මාර්ගය තාවකාලිකව අවහිර වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය තහවුරු කරයි.