• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ රෝහල්වලට අලුතින් හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක්

13 May 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් දිවයිනේ ප්‍රධාන රෝහල් රැසකට අති නවීන හෘද කැතීටකරණ යන්ත්‍ර (Cath Lab) 16ක් අලුතින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. රුපියල් මිලියන 3103ක වියදමකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි 2026 වර්ෂය තුළ නිම කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා ගනු ලබන ආකාරය අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 715ක ප්‍රතිපාදන යටතේ මඩකළපුව, රත්නපුර, බදුල්ල ශික්ෂණ රෝහල් සහ ගාල්ල ජාතික රෝහල සඳහා යන්ත්‍ර 04ක් ලබා දී ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) රුපියල් මිලියන 1188ක ප්‍රතිපාදන යටතේ කොළඹ ජාතික රෝහලට යන්ත්‍ර 03ක් ද, මහනුවර ජාතික රෝහල, යාපනය සහ කළුබෝවිල ශික්ෂණ රෝහල් සඳහා තවත් යන්ත්‍ර 03ක් ද ලබා දී තිබේ. මීට අමතරව ජයිකා (JICA) ආධාර රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට යන්ත්‍ර 02ක් ද, කුරුණෑගල, බදුල්ල ශික්ෂණ රෝහල්, මහනුවර ජාතික රෝහල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සඳහා තවත් යන්ත්‍ර 04ක් ද ලබා දීමට නියමිතය.
දැනට රජයේ රෝහල් පද්ධතියේ සක්‍රීයව පවතින්නේ හෘද කැතීටකරණ යන්ත්‍ර 10ක් පමණක් වන අතර, මෙම නව යන්ත්‍ර 16 ස්ථාපිත කිරීමත් සමඟ මුළු යන්ත්‍ර සංඛ්‍යාව 26 දක්වා ඉහළ යනු ඇත. මෙම ව්‍යාපෘතිය මගින් හෘද රෝගීන්ගේ පොරොත්තු ලේඛන අවම කිරීම, හෘදයාබාධ රෝගීන් සඳහා පැය 24 පුරා අඛණ්ඩ සේවාවක් සහතික කිරීම සහ වාර්ෂික හෘද රෝග ප්‍රතිකාර ධාරිතාව දෙගුණයකට වඩා වැඩි කරමින් මරණ සංඛ්‍යාව අවම කිරීම අපේක්ෂා කෙරේ.
Post Views: 0
Previous Post

තලපති විජේට ජනපති සුබ පැතීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න කිරීමකට

Next Post

සමුපකාර දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 167ක මුදලක් අවභාවිත කර ඇති බව COPA කාරක සභාවේදී හෙළිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමාත්‍ය විජිත හේරත්  බෙලරුස් රාජ්‍යයේ  විජයග්‍රාහී චතුරස්‍රයේදී  විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

අමාත්‍ය විජිත හේරත් බෙලරුස් රාජ්‍යයේ විජයග්‍රාහී චතුරස්‍රයේදී විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

13 May 2026
අධි අවදානම් නිවාසවලින්  ඉවත් වීමේ තීරණයට

අධි අවදානම් නිවාසවලින් ඉවත් වීමේ තීරණයට

13 May 2026
විපක්ෂයේ ප්‍රබලයින් සිවුදෙනෙකු රජය සමඟ එක්වීමට සාකච්ඡා

විපක්ෂයේ ප්‍රබලයින් සිවුදෙනෙකු රජය සමඟ එක්වීමට සාකච්ඡා

13 May 2026
රුපියල් මිලියන 4.8ක  නීතිවිරෝධී සිගරට් තොගයක් සමඟ  පුද්ගලයෙකු  කටුනායකදී රේගු අත්අඩංගුවට

රුපියල් මිලියන 4.8ක නීතිවිරෝධී සිගරට් තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමාත්‍ය විජිත හේරත්  බෙලරුස් රාජ්‍යයේ  විජයග්‍රාහී චතුරස්‍රයේදී  විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

අමාත්‍ය විජිත හේරත් බෙලරුස් රාජ්‍යයේ විජයග්‍රාහී චතුරස්‍රයේදී විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

13 May 2026
අධි අවදානම් නිවාසවලින්  ඉවත් වීමේ තීරණයට

අධි අවදානම් නිවාසවලින් ඉවත් වීමේ තීරණයට

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved