• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධි අවදානම් නිවාසවලින් ඉවත් වීමේ තීරණයට

ජුනි 15 දක්වා සහන කාලයක් ජනපතිගෙන් බදුල්ලට සහන මල්ලක්

13 May 2026
in දේශීය, පුවත්
අධි අවදානම් නිවාසවලින්  ඉවත් වීමේ තීරණයට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අද (13) පස්වරුවේ පැවැත්විණි. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ රැසක් ප්‍රකාශයට පත් කෙරිණි.
නැවත පදිංචි කිරීම් සහ ඉඩම් ලබාදීම
ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 26,517කට අයත් පුද්ගලයන් 90,667ක් පීඩාවට පත්ව ඇති අතර, පූර්ණ හානි වූ සහ අධි අවදානම් සහිත නිවාස හේතුවෙන් පවුල් 3,434ක් නැවත පදිංචි කළ යුතුව තිබේ. මේ සඳහා දැනට පෞද්ගලික සමාගම් සතු රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කරගෙන ජනතාව පදිංචි කිරීමේ කටයුතු අරඹන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. වෙනත් ස්ථානයක පදිංචි වීම පිළිබඳ දෙගිඩියාවෙන් පසුවන ජනතාවට ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජුනි 15 දක්වා සහන කාලයක් ලබා දීමට ද මෙහිදී තීරණය විය.
වන්දි සහ ජීවනෝපාය සංවර්ධනය
මියගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි, නිවාස කුලී මෙන්ම ජීවනෝපාය අහිමි වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වන්දි ගෙවීමේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කරුණු විමසීය. විශේෂයෙන් වගා බිම්වල තැන්පත් වී ඇති වැලි සහ ගල් ඉවත් කිරීම සඳහා අක්කරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමටත්, ඒ සඳහා ගොවි සංවිධානවල දායකත්වය ලබා ගැනීමටත් තීරණය කර ඇත.
යටිතල පහසුකම් කඩිනම් කිරීම
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් හානි වූ මාර්ග 21හි වැඩකටයුතු මේ වසර තුළ අවසන් කරන ලෙස නිලධාරීන්ට නියෝග කළ ජනාධිපතිවරයා, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී මුදල් බාධාවක් කර නොගන්නා ලෙස ද අවධාරණය කළේය. පීඩාවට පත් ජනතාව මේ වසර තුළ සාමාන්‍ය තත්ත්වයට පත් කර, ලබන වසරේ සිට දිස්ත්‍රික් සංවර්ධන සැලසුම් යළි ආරම්භ කිරීම රජයේ අරමුණ බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 3
Previous Post

විපක්ෂයේ ප්‍රබලයින් සිවුදෙනෙකු රජය සමඟ එක්වීමට සාකච්ඡා

Next Post

අමාත්‍ය විජිත හේරත් බෙලරුස් රාජ්‍යයේ විජයග්‍රාහී චතුරස්‍රයේදී විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක හැකර්වරුන් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

14 May 2026
මගීන් 1,200ක් රැගත්  බ්‍රිතාන්‍ය නෞකාවක්  රෝගී තත්ත්වයක් හේතුවෙන්  ප්‍රංශ මුහුදේ සිරවෙයි

මගීන් 1,200ක් රැගත් බ්‍රිතාන්‍ය නෞකාවක් රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රංශ මුහුදේ සිරවෙයි

13 May 2026
අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්  උත්කර්ෂවත් පිළිගැනීමක් මැද  බීජිං නුවරට පැමිණෙයි

ඔස්ට්‍රේලියාවේ දන්ත වෛද්‍ය සායනයක  දුර්වල සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද හේතුවෙන්  රෝගීන් දහස් ගණනක් අවදානමේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක හැකර්වරුන් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක හැකර්වරුන් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

14 May 2026
මගීන් 1,200ක් රැගත්  බ්‍රිතාන්‍ය නෞකාවක්  රෝගී තත්ත්වයක් හේතුවෙන්  ප්‍රංශ මුහුදේ සිරවෙයි

මගීන් 1,200ක් රැගත් බ්‍රිතාන්‍ය නෞකාවක් රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රංශ මුහුදේ සිරවෙයි

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved