• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරයට ඉලොන් මස්ක් සහ ටිම් කුක් ඇතුළු ව්‍යාපාරික දැවැන්තයින් එක්වෙයි

13 May 2026
in පුවත්, විදෙස්
අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ  චීන සංචාරයට  ඉලොන් මස්ක් සහ ටිම් කුක් ඇතුළු ව්‍යාපාරික දැවැන්තයින් එක්වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරය සමඟ ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් නියෝජනය කරන ව්‍යාපාරික ප්‍රධානීන් පිරිසක් ද බීජිං නුවරට පැමිණ සිටිති. එහිදී ටෙස්ලා සහ X සමාගම්හි ප්‍රධානී ඉලොන් මස්ක්, චීන උප ජනාධිපති හන් සෙං මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත වූ අතර එම අවස්ථාව ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
මෙම සංචාරයට ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් සහ Qualcomm සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු අමෙරිකානු ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද එක්ව සිටිති. දෙරට අතර පවතින තාක්ෂණික සහ වෙළඳ සබඳතා යළි ශක්තිමත් කිරීම, නව ආයෝජන අවස්ථා සොයා බැලීම සහ ගෝලීය තාක්ෂණික සැපයුම් දාම සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩිදියුණු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණු වේ.
Post Views: 4
Previous Post

අභිනව මහානායක පදවියෙන් පිදුම් ලබන අතිපූජ්‍ය නිකපොත ශ්‍රී චන්දජෝති නාහිමිපාණෝ

Next Post

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක ද්විපාර්ශ්වික සාකච්ඡා හෙට ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

14 May 2026
අරවින්ද ද සිල්වා ඇතුළු  සිව්දෙනෙක්  හරිස්චන්ද්‍ර මිල්ස්  අධ්‍යක්ෂ මණ්ඩලයට

හැටන් ඩිපෝවේ බස් රථ ගාල කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි

තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ  බහුතර විශ්වාසය  මහ ඇමති විජේ ජයග්‍රහණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

14 May 2026
අරවින්ද ද සිල්වා ඇතුළු  සිව්දෙනෙක්  හරිස්චන්ද්‍ර මිල්ස්  අධ්‍යක්ෂ මණ්ඩලයට

අරවින්ද ද සිල්වා ඇතුළු සිව්දෙනෙක් හරිස්චන්ද්‍ර මිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved