• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බහුතර විශ්වාසය මහ ඇමති විජේ ජයග්‍රහණය කරයි

14 May 2026
in පුවත්, විදෙස්
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ  බහුතර විශ්වාසය  මහ ඇමති විජේ ජයග්‍රහණය කරයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස පත් වූ තලපති විජේ මහතා එම ධුරයේ බලය තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රාන්ත සභාවේ බහුතර විශ්වාසය දිනා ගැනීමට සමත්ව තිබේ. අද (13) පැවති මෙම විශ්වාසය විමසීමේ ඡන්ද විමසීමේදී ඔහුට පක්ෂව ඡන්ද 144ක් සහ විපක්ෂව ඡන්ද 22ක් ලැබී ඇති අතර, ඒ අනුව ඡන්ද 122ක බහුතර බලයක් ඔහු විසින් තහවුරු කරගෙන ඇත.
මෙම තීරණාත්මක ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී DMK සහ DMDK පක්ෂවල මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් ඇති අතර, මන්ත්‍රීවරුන් 54 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස ඡන්දය දීමෙන් වැළකී සිටි පිරිස අතර PMK මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සහ එක් BJP මන්ත්‍රීවරයෙකු ද වන බව සඳහන් වේ.
Post Views: 9
Previous Post

ලංකාවේ ප්‍රථම භූතාප තෙත් බිම ලෙස සැලකෙන කපුරැල්ල තෙත්බිම සංරක්ෂණයට රජයෙන් පියවර

Next Post

හැටන් ඩිපෝවේ බස් රථ ගාල කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හැටන් ඩිපෝවේ බස් රථ ගාල කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි

හැටන් ඩිපෝවේ බස් රථ ගාල කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

15 May 2026
කොංගෝවේ යළිත්  ඉබෝලා වසංගතයක්  මරණ 65ක්  වාර්තා වෙයි

කොංගෝවේ යළිත් ඉබෝලා වසංගතයක් මරණ 65ක් වාර්තා වෙයි

15 May 2026
මන්දගාමී පන්දු යැවීම හේතුවෙන්  පාකිස්තානයට  ලෝක ටෙස්ට් ශූරතාවලියේ  ලකුණු 08ක දඩයක්

මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් පාකිස්තානයට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු 08ක දඩයක්

15 May 2026
හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ  පෙත්සම සලකා බැලීම  සැප්තැම්බර් 07 වනදාට

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 07 වනදාට

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

15 May 2026
කොංගෝවේ යළිත්  ඉබෝලා වසංගතයක්  මරණ 65ක්  වාර්තා වෙයි

කොංගෝවේ යළිත් ඉබෝලා වසංගතයක් මරණ 65ක් වාර්තා වෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved