• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සහන සේවා සඳහා මුදල් බාධාවක් කරගන්න එපා ජනපතිගෙන් බදුල්ලේදී නිලධාරීන්ට උපදෙස්

15 May 2026
in දේශීය, පුවත්
දිට්වා සහන සේවා සඳහා  මුදල් බාධාවක් කරගන්න එපා ජනපතිගෙන් බදුල්ලේදී  නිලධාරීන්ට උපදෙස්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළේදී මුදල් ප්‍රතිපාදන කිසිසේත් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (13) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් කුඹුරු සහ වගා ඉඩම්වල එක් රැස් වී ඇති වැලි හා ගල් ඉවත් කිරීමේ කටයුතු සඳහා අක්කරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට මෙහිදී තීරණය විය. මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ගොවි සංවිධානවල සක්‍රීය දායකත්වය ඇතිව කඩිනමින් ක්‍රියාවට නැංවීමට නියමිතය.
බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 26,517කට අයත් පුද්ගලයන් 90,667ක් මෙම ව්‍යසනයෙන් පීඩාවට පත්ව ඇති අතර වතු නිවාස 77ක් සහ ග්‍රාමීය නිවාස 507ක් පූර්ණ හානියට පත්ව තිබේ. මීට අමතරව අධි අවදානම් තත්ත්වයේ පවතින නිවාස 2,850ක් හඳුනාගෙන ඇති අතර සමස්තයක් ලෙස පවුල් 3,434ක් නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාව පවතී. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, පෞද්ගලික සමාගම් සතු රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කරගෙන නිවාස ඉදිකිරීම් ආරම්භ කරන ලෙසත්, වාර්තාවලට පමණක් සීමා නොවී ජනතාවට නව නිවසක හිමිකාරිත්වය පිළිබඳ විශ්වාසය තහවුරු කළ යුතු බවත් අවධාරණය කළේය.
යටිතල පහසුකම් සංවර්ධනය යටතේ හානි වූ මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ග 21හි වැඩ කටයුතු මේ වසර තුළ අවසන් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, පළාත් මාර්ග සඳහා අවශ්‍ය ඇස්තමේන්තු ද කඩිනමින් සකස් කරන ලෙස දැනුම් දුන්නේය. මෙම වසර අවසන් වන විට ආපදා තත්ත්වයෙන් පූර්ණ ලෙස යථා තත්ත්වයට පත්වී, ලබන වසරේ සිට දිස්ත්‍රික් සංවර්ධන වැඩපිළිවෙළ යළි ඇරඹීම රජයේ අපේක්ෂාවයි. මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

කැනඩාව මැයි මාසය ‘බෞද්ධ උරුම මාසය’ ලෙස නිල වශයෙන් නම් කරයි

Next Post

17 වන ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් 19දා බත්තරමුල්ලේදී

Editor TTV News

Editor TTV News

Next Post
17 වන ජාතික රණවිරු සැමරුම  ජනපති ප්‍රධානත්වයෙන්  19දා බත්තරමුල්ලේදී

17 වන ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් 19දා බත්තරමුල්ලේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පළාත් කිහිපයකට ඉතා තද වැසි  කාලගුණයෙන්  රතු නිවේදනයක්

පළාත් කිහිපයකට ඉතා තද වැසි කාලගුණයෙන් රතු නිවේදනයක්

15 May 2026
කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර  අනතුරු ඇඟවීමක් රදේශ කිහිපයකට  අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් රදේශ කිහිපයකට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

15 May 2026
Lanka Metro බස් සේවාවේ  මාර්ග දෙකකට  නව නැවතුම් ස්ථාන රැසක්  එක් කෙරේ

Lanka Metro බස් සේවාවේ මාර්ග දෙකකට නව නැවතුම් ස්ථාන රැසක් එක් කෙරේ

15 May 2026
තෙල් සංස්ථාවේ තීරණයකින්  ඉන්ධන පිරවුම්හල් අනතුරේ  ආනන්ද පාලිතගෙන්  චෝදනාවක්

තෙල් සංස්ථාවේ තීරණයකින් ඉන්ධන පිරවුම්හල් අනතුරේ ආනන්ද පාලිතගෙන් චෝදනාවක්

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රටම එකට ජාතික මෙහෙයුමේ  මත්ද්‍රව්‍ය මර්දන ප්‍රගතිය පිළිබඳ  පොලිස් මාධ්‍ය කොට්ඨාසය  වාර්තා කරයි

රටම එකට ජාතික මෙහෙයුමේ මත්ද්‍රව්‍ය මර්දන ප්‍රගතිය පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි

15 May 2026
පළාත් කිහිපයකට ඉතා තද වැසි  කාලගුණයෙන්  රතු නිවේදනයක්

පළාත් කිහිපයකට ඉතා තද වැසි කාලගුණයෙන් රතු නිවේදනයක්

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved