• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණය හරහා විදුලිබිල අඩු කිරීමට විධිමත් වැඩපිළිවෙලක්

16 May 2026
in දේශීය, පුවත්
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණය හරහා  විදුලිබිල අඩු කිරීමට  විධිමත් වැඩපිළිවෙලක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළින් ජනන වියදම අවම කර පාරිභෝගිකයාට සහන සැලසීමේ විධිමත් වැඩපිළිවෙලක් රජය සතු බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම සහ ජල විදුලි නිෂ්පාදනය වඩාත් කාර්යක්ෂම කිරීම හරහා ඉදිරියේදී විදුලිබිල අඩු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඔහු මේ බව කියා සිටියේ විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල යටතේ ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාම තෝරාගත් සේවකයන් වෙනුවෙන් මූල්‍ය වන්දි ලබාදීම සඳහා දෙහිවලදී පැවැති විශේෂ උත්සවයකට එක්වෙමිනි.
ප්‍රතිව්‍යුහගතකරණය මඟින් ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නංවා පාරිභෝගිකයාට උසස් සේවාවක් සැපයීම රජයේ ප්‍රධාන අරමුණ බවත්, එහිදී සේවකයින්ට ලබාදුන් පොරොන්දු ද ඒ අයුරින්ම ඉටු කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 1898 දෙනෙකු වෙනුවෙන් මූල්‍ය වන්දි ලබාදීම ඊයේ (15) සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් සහභාගී වූහ. නව ආයතනික ව්‍යුහය හරහා රටේ ජනතාවට වඩාත් සහනදායී බලශක්ති සේවාවක් ලබාදීම රජයේ ඉදිරි ඉලක්කය වී තිබේ.
Post Views: 0
Previous Post

Honda සමාගම වසර 70කට පසු ප්‍රථම වරට මෙහෙයුම් පාඩුවක් ලබයි

Next Post

මොරගහහේන කුඹුක ප්‍රදේශයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටී තරුණයෙකු මරුට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දුම්කොළ භාවිතය සහ  දුම්පානය තුරන් කිරීමට  දේශීය විශ්වවිද්‍යාල සහ  ලෝක සෞඛ්‍ය සංවිධානය  එක්වෙයි

දුම්කොළ භාවිතය සහ දුම්පානය තුරන් කිරීමට දේශීය විශ්වවිද්‍යාල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්වෙයි

16 May 2026
ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය  කඩිනමින් පාර්ලිමේන්තුවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

සංචාරක ක්ෂේත්‍රයේ  නව පිම්මක් සනිටුහන් කරමින් සංචාරක උදාව 2026  කොළඹදී ඇරඹෙයි

කෑගල්ල – බුලත්කොහුපිටිය – කරවනැල්ල මාර්ගය  සංවර්ධනය ඇරඹෙයි  පළමු අදියර සඳහා  මිලියන 270ක ප්‍රතිපාදන

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුම්කොළ භාවිතය සහ  දුම්පානය තුරන් කිරීමට  දේශීය විශ්වවිද්‍යාල සහ  ලෝක සෞඛ්‍ය සංවිධානය  එක්වෙයි

දුම්කොළ භාවිතය සහ දුම්පානය තුරන් කිරීමට දේශීය විශ්වවිද්‍යාල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්වෙයි

16 May 2026
ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය  කඩිනමින් පාර්ලිමේන්තුවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය කඩිනමින් පාර්ලිමේන්තුවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved