• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාකච්ඡා අසාර්ථකයි අන්තරේ සිසුන් දෙවැනි දිනටත් මල්වාන මන්දිරයේ රැඳී සිටියි

16 May 2026
in දේශීය, පුවත්
සාකච්ඡා අසාර්ථකයි අන්තරේ සිසුන්  දෙවැනි දිනටත්  මල්වාන මන්දිරයේ රැඳී සිටියි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ පිහිටි විවාදාත්මක නිවස සහ ඉඩම අත්පත් කරගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අන්තරේ) සිසුන්, ඊයේ (15) රාත්‍රියේ ද එහි රැඳී සිටිමින් සිය විරෝධතාව අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ඊයේ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන නේවාසිකාගාර හිඟය ඇතුළු යටිතල පහසුකම් ගැටලු සඳහා විසඳුම් ලෙස, අක්කර 15ක් පුරා විහිදුණු මෙම “හිමිකරුවෙකු නොමැති” බව කියන රජයට පවරාගත් දේපළ ශිෂ්‍ය ප්‍රයෝජනය සඳහා වහාම වෙන් කරන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. දූෂිත ක්‍රමවලින් උපයාගත් දේපළ ජනතාවට ලබා දෙන බවට වත්මන් රජය ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙස අවධාරණය කරමින් සිසුන් පවසන්නේ, සිය ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් මල්වාන පරිශ්‍රයෙන් ඉවත් නොවන බවයි. මේ වන විට එම මන්දිරයේ විවිධ බැනර් ප්‍රදර්ශනය කරමින් සහ කඳවුරු බැඳ ගනිමින් සිසුන් සිය සටන ක්‍රියාත්මක කරමින් සිටී.
Post Views: 7
Previous Post

හම්බෙගමුවේ රුපියල් ලක්ෂ 20ක ගංජා හේන් දෙකක් පොලිසිය වටලයි

Next Post

අගෝස්තු දක්වා අවශ්‍ය ඉන්ධන තොග පවතී අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සහතිකයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved