• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අගෝස්තු දක්වා අවශ්‍ය ඉන්ධන තොග පවතී අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සහතිකයක්

16 May 2026
in දේශීය, පුවත්
අගෝස්තු දක්වා අවශ්‍ය  ඉන්ධන තොග පවතී   අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්  සහතිකයක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ලබන අගෝස්තු මාසය දක්වා මෙරට ඉන්ධන අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් තොග පවතින බවත්, වසරේ ඉතිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් ද මේ වන විටත් සිදු කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. පවතින බලශක්ති තත්ත්වය හමුවේ මහජන සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පැවති හයවන සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය.
දීර්ඝ කාලීන බලශක්ති කළමනාකරණය, ඉන්ධන බෙදා හැරීම සහ විදුලිය පිරිමැසීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු වූ අතර, දැනට පවතින ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමවේදය වෙනුවට QR කේත ක්‍රමයක් හඳුන්වා දීම සහ ඉන්ධන කෝටාවන් ඉහළ නැංවීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත. බලශක්ති අර්බුදය තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බැවින් සෑම රජයේ ආයතනයකටම “බලශක්ති කළමනාකරුවෙකු” පත් කිරීමටත්, පුනර්ජනනීය බලශක්තිය දිරිමත් කිරීමටත් මෙහිදී තීරණය විය. එසේම එළඹෙන වෙසක් සතිය තුළ බාධාවකින් තොරව විදුලිය ලබා දීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.
Post Views: 8
Previous Post

සාකච්ඡා අසාර්ථකයි අන්තරේ සිසුන් දෙවැනි දිනටත් මල්වාන මන්දිරයේ රැඳී සිටියි

Next Post

ලෝක චෙස් සම්මේලනයේ සභාපති දිවයිනට පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලිය අද ඇරඹේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved