• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රීරෝද රථ රියදුරෙකුගෙන් ලක්ෂ 38ක මුදලක් කොල්ලකෑ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු කොටු වෙයි

17 May 2026
in දේශීය, පුවත්
ත්‍රීරෝද රථ රියදුරෙකුගෙන්  ලක්ෂ 38ක මුදලක් කොල්ලකෑ  පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු  කොටු වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රත්මලාන ගුවන්තොටුපොළ මාර්ගයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී, ඔහු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව කියන ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 15 වන දින මොරටුව, අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු තම මඟ හරස් කර, තමන්ට පහර දී මෙම මුදල කොල්ලකෑ බවට රියදුරා පැමිණිලි කර තිබුණි.
පැමිණිලිකාර රියදුරා එම මුදල් සීට්ටු මුදල් බව ප්‍රකාශ කළ ද, ඒ පිළිබඳව ඇතිවූ සැකය මත පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනවලදී තිගැස්සෙන තොරතුරු රැසක් අනාවරණය විය. ඒ අනුව, අදාළ මුදල් විදේශගතව සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන රත්මලානේ “කූඩු අංජු” නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය සල්ලි බවත්, රියදුරා විසින් ඒවා ප්‍රවාහනය කරමින් සිටියදී මෙම කොල්ලකෑම සිදුව ඇති බවත් පොලීසිය පවසයි. මේ අතර, ත්‍රීරෝද රථ රියදුරාට මෙම මුදල් ලබාදුන් බව කියන මොරටුව, අඟුලාන සමුද්‍රාසන්න මාවතේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකගෙන් ද පොලීසිය ප්‍රශ්න කර තිබේ. ඇය ද එය සීට්ටු මුදලක් බව පැවසුව ද එය තහවුරු කිරීමට අපොහොසත් වී ඇත. පසුව සිදුකළ විමර්ශනවලදී ඇය රත්මලාන කූඩු අංජුගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන, මීට පෙර ද පොලිස් අත්අඩංගුවට පත්වූ තැනැත්තියක බව තහවුරු වීමත් සමඟ පොලීසිය ඇයව ද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් ඇතුළු සියලුම සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 2
Previous Post

වනවාසල දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ අයට වන්දි ලැබෙන හැටි උපරිම වන්දිය ලක්ෂ 10 දක්වා ඉහළට

Next Post

හිමාලයේ සැබෑ යෝගී බලය ශ්‍රී ලංකාවට:

Editor TTV News

Editor TTV News

Next Post
හිමාලයේ සැබෑ යෝගී බලය ශ්‍රී ලංකාවට:

හිමාලයේ සැබෑ යෝගී බලය ශ්‍රී ලංකාවට:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජිනි කියන්නේ ලාභ දෙයක් නෙවෙයි  තමිල්නාඩු මහ ඇමති ලෙස  විජේ පත්වීම ගැන  රජිනිකාන්ත් මුල්වරට කතා කරයි

රජිනි කියන්නේ ලාභ දෙයක් නෙවෙයි තමිල්නාඩු මහ ඇමති ලෙස විජේ පත්වීම ගැන රජිනිකාන්ත් මුල්වරට කතා කරයි

17 May 2026
නීතිය උඩුයටිකුරු කරමින් නුවරඑළිය ගොල්ෆ් පිටියේ  වසර සිය ගණනක් පැරණි ශාක මරා දමයි

නීතිය උඩුයටිකුරු කරමින් නුවරඑළිය ගොල්ෆ් පිටියේ වසර සිය ගණනක් පැරණි ශාක මරා දමයි

17 May 2026
වංචා දූෂණ පරීක්ෂණ  යටපත් කරන්න  විපක්ෂය උත්සාහ කරනවා  නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

වංචා දූෂණ පරීක්ෂණ යටපත් කරන්න විපක්ෂය උත්සාහ කරනවා නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

17 May 2026
සමුපකාර පැරදුණාට ජනමතය බැහැලා නෑ මාලිමාවේ ජනප්‍රියත්වය ගැන

සමුපකාර පැරදුණාට ජනමතය බැහැලා නෑ මාලිමාවේ ජනප්‍රියත්වය ගැන

17 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි අයි.ඩී ගේ ප්‍රධාන මෙහෙයුම්කරු හෙරොයින් සහ පොලිස් ගිනි අවියක් සමඟ ගල්කිස්සේදී කොටුවේ

ඩුබායි අයි.ඩී ගේ ප්‍රධාන මෙහෙයුම්කරු හෙරොයින් සහ පොලිස් ගිනි අවියක් සමඟ ගල්කිස්සේදී කොටුවේ

17 May 2026
රජිනි කියන්නේ ලාභ දෙයක් නෙවෙයි  තමිල්නාඩු මහ ඇමති ලෙස  විජේ පත්වීම ගැන  රජිනිකාන්ත් මුල්වරට කතා කරයි

රජිනි කියන්නේ ලාභ දෙයක් නෙවෙයි තමිල්නාඩු මහ ඇමති ලෙස විජේ පත්වීම ගැන රජිනිකාන්ත් මුල්වරට කතා කරයි

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved