හෝමාගම කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ගින්න පාලනය කිරීම සඳහා කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවල ගිනි නිවීමේ රථ 12ක් යොදවා ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Post Views: 5