• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වනවාසල දුම්රිය අනතුරේ තිගැස්සෙන තොරතුරු:

ලක්ෂ ගණනක විනාශයක් කළ රේල් පීලි ඇණ විකුණලා තියෙන්නේ රුපියල් 3,000කට! භාණ්ඩ මිලදී ගත් මුදලාලිත් කුදලාගෙන යයි

17 May 2026
in දේශීය, පුවත්
වනවාසල දුම්රිය අනතුරේ තිගැස්සෙන තොරතුරු:
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර ඉකුත් 16 වනදා උදෑසන සිදුවූ දරුණු දුම්රිය පීලි පැනීමේ අනතුරට සෘජුවම වගකිව යුතු, දුම්රිය මාර්ගයේ ඇණ සහ කොටස් ගැලවූ සැකකරු මෙන්ම එම සොරාගත් භාණ්ඩ මිලදී ගත් වෙළඳසැල් හිමිකරු ද ගාලදිවුල්වැව පොලීසිය මෙන් නොව මෙවර බස්නාහිර පළාත උතුර අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. වනවාසල දුම්රිය අනතුර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද (17) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා මේ බව අනාවරණය කළේය.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී ඇත්තේ, දුම්රිය මාර්ගයේ කොටස් ගලවා සොරකම් කරන ලද 25 හැවිරිදි තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවයි. ඔහු විසින් මෙරට දුම්රිය ඉතිහාසයේ දැවැන්තම විනාශයක් සිදුකරමින්, මගීන් රැසකගේ ජීවිත අනතුරේ හෙළමින් ගලවන ලද වටිනා දුම්රිය මාර්ග කොටස් සහ ඇණ කුඩු සල්ලි සොයාගැනීම වෙනුවෙන් ඉතාමත් සොච්චම් මුදලකට, එනම් රුපියල් 3,000ක වැනි සුළු මුදලකට අලෙවි කර ඇති බව පොලීසිය පවසයි. සැකකරුගෙන් ලද තොරතුරු මත එම භාණ්ඩ මිලදී ගත් ස්ථානය වටලා එහි අයිතිකරු ද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම, සොරකම් කරන ලද පොදු දේපල බව දැන දැනම ඒවා මිලදී ගැනීම බරපතළ වරදක් බැවින්, භාණ්ඩ මිලදී ගත් වෙළඳසැල් හිමිකරුට එරෙහිව ද “සොරකම් කරන ලද භාණ්ඩ සන්තකයේ තබා ගැනීම” යටතේ නඩු පවරන බව හෙතෙම කියා සිටියේය. “මෙවැනි සොරුන්ගෙන් සුළු ලාභයක් තකා භාණ්ඩ මිලදී ගන්නා පුද්ගලයන් නිසා රටට සිදුවන විනාශය සුළුපටු නැහැ. සමහර විට අධිකරණයෙන් ඇප ලැබුණත්, අපි අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත්හරින්නේ නැහැ” යැයි නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා වැඩිදුරටත් මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
Post Views: 2
Previous Post

අහසේ මාලිගා සැදුවට අපි ඉන්නේ පොළොවේ;

Next Post

දේශයේ නිදහස වෙනුවෙන් දිවි දුන් විරුවන් සමරා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේදී රණවිරු උපහාර සතර මහා උත්තම පූජා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2026 ඡන්ද හිමි නාම ලේඛනය  යාවත්කාලීන කිරීම ඇරඹෙයි  ඔබේ නම පරීක්ෂා කරගන්න  මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

වනාතවිල්ලුවේදී දිවි හමක් සහ  ගිනිඅවි සමඟ  දෙදෙනෙකු දැලේ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  තනතුර  අහෝසි කිරීමේ  පනත් කෙටුම්පත ගැසට් කෙරේ

වනවාසල දුම්රිය අනතුර රුපියල් 3000ක ලාභයක් වෙනුවෙන්  දුම්රිය පීලිවල කොටස් ගැලවූ  25 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 ඡන්ද හිමි නාම ලේඛනය  යාවත්කාලීන කිරීම ඇරඹෙයි  ඔබේ නම පරීක්ෂා කරගන්න  මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2026 ඡන්ද හිමි නාම ලේඛනය යාවත්කාලීන කිරීම ඇරඹෙයි ඔබේ නම පරීක්ෂා කරගන්න මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

17 May 2026
වනාතවිල්ලුවේදී දිවි හමක් සහ  ගිනිඅවි සමඟ  දෙදෙනෙකු දැලේ

වනාතවිල්ලුවේදී දිවි හමක් සහ ගිනිඅවි සමඟ දෙදෙනෙකු දැලේ

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved