• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වනවාසල දුම්රිය අනතුරෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන ගණනක දැවැන්ත පාඩුවක්

17 May 2026
in දේශීය, පුවත්
වනවාසල දුම්රිය අනතුරෙන්  දුම්රිය දෙපාර්තමේන්තුවට  රුපියල් මිලියන ගණනක  දැවැන්ත පාඩුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගියදා වනවාසල ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති දේපළ හානි පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම අනතුරෙන් සිදුවූ සමස්ත හානිය තවමත් ගණනය කරමින් පවතින නමුත් මූලික ඇස්තමේන්තුවලට අනුව දුම්රිය සංඥා පද්ධතියට පමණක් රුපියල් මිලියන දෙකකට අධික පාඩුවක් සිදුව ඇති බව වාර්තා වේ.
දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ ස්ථාපනය කර තිබූ සංඥා කුළුණු සහ ඒ ආශ්‍රිත තාක්ෂණික මෙවලම්වලට බරපතළ හානි සිදුවීම මෙම අලාභයට ප්‍රධාන හේතුව වී ඇත. මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා සංඥා දෙපාර්තමේන්තුවේ සේවකයන් පැය විසිහතර පුරා දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරමින් සිටින බවත් හානියට පත් පද්ධති යළි සැකසීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් බලධාරීහු පෙන්වා දෙති.
Post Views: 0
Previous Post

මාලදිවයිනේ මුහුදු ගුහා ගවේෂණයට ගිය ඉතාලි ජාතිකයන් සොයා ගිය සහන සේවා කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට

Next Post

නේපාලයේ කාමි රීටා 32 වැනි වරටත් එවරස්ට් මුදුන ජයගෙන ලෝක වාර්තාව අලුත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නීතිය උඩුයටිකුරු කරමින් නුවරඑළිය ගොල්ෆ් පිටියේ  වසර සිය ගණනක් පැරණි ශාක මරා දමයි

නීතිය උඩුයටිකුරු කරමින් නුවරඑළිය ගොල්ෆ් පිටියේ වසර සිය ගණනක් පැරණි ශාක මරා දමයි

17 May 2026
වංචා දූෂණ පරීක්ෂණ  යටපත් කරන්න  විපක්ෂය උත්සාහ කරනවා  නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

සමුපකාර පැරදුණාට ජනමතය බැහැලා නෑ මාලිමාවේ ජනප්‍රියත්වය ගැන

රක්ෂණ ඔප්පු මුවාවෙන්  සිදුවන බදු පැහැර හැරීම්  වැළැක්වීමට නව රෙගුලාසි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීතිය උඩුයටිකුරු කරමින් නුවරඑළිය ගොල්ෆ් පිටියේ  වසර සිය ගණනක් පැරණි ශාක මරා දමයි

නීතිය උඩුයටිකුරු කරමින් නුවරඑළිය ගොල්ෆ් පිටියේ වසර සිය ගණනක් පැරණි ශාක මරා දමයි

17 May 2026
වංචා දූෂණ පරීක්ෂණ  යටපත් කරන්න  විපක්ෂය උත්සාහ කරනවා  නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

වංචා දූෂණ පරීක්ෂණ යටපත් කරන්න විපක්ෂය උත්සාහ කරනවා නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved