• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 ඡන්ද හිමි නාම ලේඛනය යාවත්කාලීන කිරීම ඇරඹෙයි ඔබේ නම පරීක්ෂා කරගන්න මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

17 May 2026
in දේශීය, පුවත්
2026 ඡන්ද හිමි නාම ලේඛනය  යාවත්කාලීන කිරීම ඇරඹෙයි  ඔබේ නම පරීක්ෂා කරගන්න  මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, තමන්ගේ තොරතුරු නාම ලේඛනයට ඇතුළත් වී ඇත්දැයි සහ එහි පවතින දත්ත නිවැරදිදැයි පරීක්ෂා කර බැලීමට දැන් අවස්ථාව පවතී.
විශේෂයෙන්ම මෙතෙක් නාම ලේඛනයට ඇතුළත් වී නොමැති පුද්ගලයන්, ලිපිනය, නම හෝ හැඳුනුම්පත් අංකයේ සංශෝධන සහිත පුද්ගලයන් සහ 2009 පෙබරවාරි 01 දිනට පෙර උපන් සියලු දෙනා මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුය. අදාළ සංශෝධන සිදු කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී අවශ්‍ය විමසීම් සිදු කරන ලෙස කොමිසම දැනුම් දෙයි.
ඉදිරි මැතිවරණ කටයුතුවලට පෙර තම තොරතුරු නිවැරදිව සටහන් වී ඇති බව තහවුරු කර ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.elections.gov.lk

) වෙත පිවිස පරීක්ෂා කරන ලෙසට ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post Views: 5
Previous Post

වනාතවිල්ලුවේදී දිවි හමක් සහ ගිනිඅවි සමඟ දෙදෙනෙකු දැලේ

Next Post

සමාජ මාධ්‍යයේ පැතිරෙන මල්වානේ වීඩියෝව ගැන කොළඹ සරසවි සිසුවියකගෙන් පැහැදිලි කිරීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යටත් විජිත සමයේ අහිමි වූ  කලාකෘති හුදු කෞතුක භාණ්ඩ නොව  ජීවමාන උරුමයන්  වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර  ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි දෙදෙනෙකු රෝහලේ

ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්ත රත් වෙයි  දිල්ලියේ උෂ්ණත්වය  සෙල්සියස් අංශක 45 ඉක්මවීමේ  අනතුරක්

පොදු රාජ්‍ය මණ්ඩලීය  පිළිකා මර්දන ඒකාබද්ධ සැලැස්ම පිළිබඳ  සෞඛ්‍ය සමුළුව  ජිනීවාහිදී පැවැත්වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යටත් විජිත සමයේ අහිමි වූ  කලාකෘති හුදු කෞතුක භාණ්ඩ නොව  ජීවමාන උරුමයන්  වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

යටත් විජිත සමයේ අහිමි වූ කලාකෘති හුදු කෞතුක භාණ්ඩ නොව ජීවමාන උරුමයන් වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

17 May 2026
මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර  ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි දෙදෙනෙකු රෝහලේ

මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි දෙදෙනෙකු රෝහලේ

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved