• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල දිනපතා බාල්දු වෙනවා උග්‍ර ආර්ථික අර්බුදය අත ළඟ

- දිලිත් ජයවීර -

18 May 2026
in දේශීය, පුවත්
රුපියල දිනපතා බාල්දු වෙනවා  උග්‍ර ආර්ථික අර්බුදය අත ළඟ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ රටේ ආර්ථිකය වර්ධනය නොවන නිසා මුළු රටම මේ වන විට නටන වතුර බඳුනක සිටින කකුළුවෙකුගේ තත්ත්වයට පත්ව ඇතැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. සර්වජන බලය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
රජය සතුව පැහැදිලි ආනයන අපනයන දැක්මක් නොමැති වීම හේතුවෙන් ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යමින් පවතින බවත්, මේ නිසා දැනටමත් රට තුළ උග්‍ර ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ආණ්ඩුව සිය ප්‍රාථමික ගිණුමේ විශාල මුදලක් ශේෂවී ඇතැයි උදම් ඇනුවද, බොහෝ දියුණු සහ දියුණුවන රටවල් තම ආර්ථිකයේ ද්‍රවශීලතාව (Liquidity) වැඩිකර ගැනීම සඳහා ප්‍රාථමික ගිණුම සෘණ මට්ටමේ පවත්වාගෙන යන බව ඔහු ප්‍රකාශ කළේය. ආණ්ඩුව වෙළඳපොළේ ඇති මුදල් ලබාගෙන ගිණුමකට දමාගැනීම නිසා රටේ මුදල් සංසරණය, ආයෝජන සහ නව මුදල් උත්පාදනය මුළුමනින්ම අඩාල වී ඇති බවත්, මේ හේතුවෙන් ආර්ථිකය හැකිළී ජනතාවගේ අතේ මුදල් නොමැති තත්ත්වයක් උදාවී ඇති බවත් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

කපිලගේ මරණය මහින්දගේ වැඩක්ද කියලා සැකයි

Next Post

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක වෙළඳපොළේ  බොරතෙල් මිල  නැවතත් ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට පුරා ගෙවල් ඇල්ලීමට  දින නියම නෑ

රට පුරා ගෙවල් ඇල්ලීමට දින නියම නෑ

18 May 2026
දේශපාලන අර්බුදය උත්සන්න වෙයි:

දේශපාලන අර්බුදය උත්සන්න වෙයි:

18 May 2026
පළාත් සභා මැතිවරණය පැවැත්වීම  දැනටමත් ප්‍රමාද වැඩියි:

පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැනටමත් ප්‍රමාද වැඩියි:

18 May 2026
ස්වීඩනයට ගිය මෝදිට  උණුසුම් පිළිගැනීමක්

ස්වීඩනයට ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක්

18 May 2026

Recent News

රට පුරා ගෙවල් ඇල්ලීමට  දින නියම නෑ

රට පුරා ගෙවල් ඇල්ලීමට දින නියම නෑ

18 May 2026
දේශපාලන අර්බුදය උත්සන්න වෙයි:

දේශපාලන අර්බුදය උත්සන්න වෙයි:

18 May 2026
පළාත් සභා මැතිවරණය පැවැත්වීම  දැනටමත් ප්‍රමාද වැඩියි:

පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැනටමත් ප්‍රමාද වැඩියි:

18 May 2026
ස්වීඩනයට ගිය මෝදිට  උණුසුම් පිළිගැනීමක්

ස්වීඩනයට ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක්

18 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට පුරා ගෙවල් ඇල්ලීමට  දින නියම නෑ

රට පුරා ගෙවල් ඇල්ලීමට දින නියම නෑ

18 May 2026
දේශපාලන අර්බුදය උත්සන්න වෙයි:

දේශපාලන අර්බුදය උත්සන්න වෙයි:

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved