• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් බිලියන 2ක වියදමින් යාපහුව සංවර්ධන මහා ව්‍යාපෘතිය ඇරඹෙයි

18 May 2026
in දේශීය, පුවත්
රුපියල් බිලියන 2ක වියදමින්  යාපහුව සංවර්ධන මහා ව්‍යාපෘතිය  ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඓතිහාසික යාපහුව පුරාවිද්‍යා භූමිය සංරක්ෂණය කරමින්, එය නවීන දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ “යාපහුව සංස්කෘතික සංචරණ උරුම කළමනාකරණ ව්‍යාපෘතිය” නිල වශයෙන් ආරම්භ කර තිබේ. මෙම සුවිශේෂී සමාරම්භක උත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 16 වනදා පැවැත්වුණු අතර, ඒ සඳහා කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරු ද සහභාගී වූහ. යාපහුව රජමහා විහාරාධිපති නුගලියද්දේ සමිතානන්ද නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් රුපියල් බිලියන 2කට අධික පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලබයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අවධාරණය කළේ, වත්මන් රජයේ නව දේශපාලන සංස්කෘතිය සහ දූරදර්ශී රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් 2025 වසරේදී රුපියල් ට්‍රිලියන 1.2ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරය තුළ ඉතිරි කරගැනීමට හැකි වූ බවත්, මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරන්නේ ණයට ගත් හෝ අලුතින් මුද්‍රණය කළ මුදල් නොව එලෙස ඉතිරි කරගත් මහජන බදු මුදල් බවත්ය. වසර 7ක සැලැස්මකට අනුව අදියර දෙකකින් ක්‍රියාත්මක වන මෙමඟින් අක්කර 27ක යාපහුව පුරාවිද්‍යා භූමියේ ස්මාරක සංරක්ෂණය, සංචාරක මාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම තොරතුරු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම ඇතුළු පුළුල් සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට නියමිතය. මෙම අවස්ථාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

බස්නාහිර ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීම පිටුපස ලේකම්වරුන්ගේ බලපෑම්?

Next Post

පළාත් පහකට සහ දිස්ත්‍රික්ක රැසකට අදත් තද වැසි

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් පහකට සහ  දිස්ත්‍රික්ක රැසකට අදත් තද වැසි

පළාත් පහකට සහ දිස්ත්‍රික්ක රැසකට අදත් තද වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් ලක්ෂ ගණනක් වටිනා  තීරුබදු රහිත විදේශීය දුම්වැටි සමඟ  චීන ජාතිකයෙක්  කොල්ලුපිටියේදී කොටු වෙයි

රුපියල් ලක්ෂ ගණනක් වටිනා තීරුබදු රහිත විදේශීය දුම්වැටි සමඟ චීන ජාතිකයෙක් කොල්ලුපිටියේදී කොටු වෙයි

18 May 2026
Nissan GRAVITE පවුලේ  සුඛෝපභෝගී රථය මිලියන 6.99ක ආරම්භක මිලකට

Nissan GRAVITE පවුලේ සුඛෝපභෝගී රථය මිලියන 6.99ක ආරම්භක මිලකට

18 May 2026
වෛද්‍ය පීඨ සිසුන්ගේ ගැටලු විසඳීමට  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්  අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක්

වෛද්‍ය පීඨ සිසුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක්

18 May 2026
අයහපත් කාලගුණයෙන් හානි වූ  වගා බිම්වලට  කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා  කඩිනමින් වන්දි

අයහපත් කාලගුණයෙන් හානි වූ වගා බිම්වලට කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා කඩිනමින් වන්දි

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් ලක්ෂ ගණනක් වටිනා  තීරුබදු රහිත විදේශීය දුම්වැටි සමඟ  චීන ජාතිකයෙක්  කොල්ලුපිටියේදී කොටු වෙයි

රුපියල් ලක්ෂ ගණනක් වටිනා තීරුබදු රහිත විදේශීය දුම්වැටි සමඟ චීන ජාතිකයෙක් කොල්ලුපිටියේදී කොටු වෙයි

18 May 2026
Nissan GRAVITE පවුලේ  සුඛෝපභෝගී රථය මිලියන 6.99ක ආරම්භක මිලකට

Nissan GRAVITE පවුලේ සුඛෝපභෝගී රථය මිලියන 6.99ක ආරම්භක මිලකට

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved