• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍ය පීඨ සිසුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක්

18 May 2026
in දේශීය, පුවත්
වෛද්‍ය පීඨ සිසුන්ගේ ගැටලු විසඳීමට  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්  අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව (Medical Faculty Students’ Action Committee) විසින් මතු කර ඇති අධ්‍යයන හා පරිපාලනමය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (18) දින කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති අතර, ඒ පිළිබඳව ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය (වැඩබලන) අමාත්‍යවරයාගේ සෘජු අවධානය යොමු වී ඇත. ඒ අනුව, වෛද්‍ය සිසුන් ඉදිරිපත් කරන ගැටලුවලට සාකච්ඡා මාර්ගයෙන් කඩිනම් විසඳුම් සෙවීම සඳහා අද (18) පස්වරු 3.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවීමට පියවර ගෙන තිබේ.
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය (වැඩබලන) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයන් ඇතුළු ක්ෂේත්‍රයට අදාළ සියලුම වගකිවයුතු පාර්ශ්වයන් වෙත විවෘත අවස්ථාව සලසා දී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කරයි. කොළඹ නගරය තුළ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය කරමින් සහ මහජනතාවට දැඩි පීඩාවක් හෝ අපහසුතාවක් ඇති වන ආකාරයේ විරෝධතා ක්‍රියාමාර්ගවලට යොමු නොවී, ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් තුළ සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාගැනීමට ඉදිරිපත් වන ලෙස අමාත්‍යාංශය ශිෂ්‍ය පාර්ශ්වයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. සාමකාමී සාකච්ඡා වටපිටාවක් තුළින් සිසුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට රජය නිරන්තරයෙන් බැඳී සිටින බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 8
Previous Post

අයහපත් කාලගුණයෙන් හානි වූ වගා බිම්වලට කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා කඩිනමින් වන්දි

Next Post

Nissan GRAVITE පවුලේ සුඛෝපභෝගී රථය මිලියන 6.99ක ආරම්භක මිලකට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පුටින්ගේ චීන සංචාරය ගැන  ක්‍රෙම්ලිනය ඉහළ බලාපොරොත්තුවක සීමා රහිත සබඳතා තවදුරටත්  ශක්තිමත් කිරීමට සැරසෙයි

ගෝලීය අස්ථාවරත්වය හමුවේ  ලංකාවේ ආර්ථික වර්ධන වේගය අවිනිශ්චිතයි

වාහන ආනයනය  අවශ්‍යතාවය මත පමණක් සිදුකරන්න  ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි  ප්‍රියංග දුනුසිංහ

17 වන ජාතික  රණවිරු සැමරුම් දිනය වෙනුවෙන්  වීරෝදාර රණවිරුවන් 5,289 දෙනෙකුට  ඊළඟ නිලයන් වෙත උසස්වීම් පිරිනමයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුටින්ගේ චීන සංචාරය ගැන  ක්‍රෙම්ලිනය ඉහළ බලාපොරොත්තුවක සීමා රහිත සබඳතා තවදුරටත්  ශක්තිමත් කිරීමට සැරසෙයි

පුටින්ගේ චීන සංචාරය ගැන ක්‍රෙම්ලිනය ඉහළ බලාපොරොත්තුවක සීමා රහිත සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සැරසෙයි

18 May 2026
ගෝලීය අස්ථාවරත්වය හමුවේ  ලංකාවේ ආර්ථික වර්ධන වේගය අවිනිශ්චිතයි

ගෝලීය අස්ථාවරත්වය හමුවේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය අවිනිශ්චිතයි

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved