• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාර්ෂිකව මෙරටින් තැලසීමියා දරුවන් 45-60ක් විවාහයට පෙර පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි සෞඛ්‍ය අංශවලින් හදිසි ඉල්ලීමක්

20 May 2026
in දේශීය, පුවත්
වාර්ෂිකව මෙරටින් තැලසීමියා දරුවන් 45-60ක් විවාහයට පෙර  පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි  සෞඛ්‍ය අංශවලින්  හදිසි ඉල්ලීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ මේ වන විට තැලසීමියා රෝගීන් 2,500ක් පමණ වාර්තා වී ඇති අතර, වාර්ෂිකව තවත් දරුවන් 45ත් 60ත් අතර ප්‍රමාණයක් “මහා තැලසීමියා” (Thalassemia Major) රෝගී තත්ත්වය සමඟ උපදින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහතා අනාවරණය කරයි. මැයි 08 වනදාට යෙදී තිබුණු ජාත්‍යන්තර තැලසීමියා රෝග දිනය නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම සංඛ්‍යාව අනෙකුත් රෝග හා සසඳන විට සුළු ප්‍රමාණයක් ලෙස පෙනුනද, වසරින් වසර මෙම අගය ක්‍රමානුකූලව ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. දැනට පවතින තත්ත්වය අනුව ඉදිරි වසර 10 තුළ මෙම උපත් සංඛ්‍යාව 100 දක්වා ඉහළ යා හැකි බැවින්, රෝගය තුරන් කිරීම සඳහා ඇති එකම සහ ප්‍රධානතම විසඳුම “තැලසීමියා වාහකයන්” (Thalassemia Carriers) දෙදෙනෙකු අතර සිදුවන විවාහයන් අවම කිරීම බව ඔහු අවධාරණය කළේය. මේ සඳහා විශේෂ නීති නොමැති බැවින් ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වී තිබේ. දැනට කුරුණෑගල, අනුරාධපුර, රාගම සහ මඩකලපුව ඇතුළු තැලසීමියා රෝගය බහුලවම වාර්තා වන දිස්ත්‍රික්ක 6ක විශේෂ පාසල් දරුවන් වර්ගීකරණ (Screening) වැඩසටහන් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. එහිදී වාහකයන් ලෙස හඳුනාගන්නා අයට විශේෂ කාඩ්පතක් නිකුත් කෙරේ. සාමාන්‍ය Full Blood Count (FBC) පරීක්ෂණයක් මඟින් පවා මේ පිළිබඳ සැකසහිත තත්ත්වයන් රජයේ රෝහල්වලදී නොමිලේ හඳුනාගත හැකි බැවින්, සාම්ප්‍රදායික පොරොන්දම් ගැලපීමට පෙර විවාහ අපේක්ෂිතයින් අනිවාර්යයෙන්ම තැලසීමියා පරීක්ෂණය සිදුකරගත යුතු බව සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.
Post Views: 4
Previous Post

Elephant House නිෂ්පාදක සෙලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් ජාතික අපනයන සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

Next Post

ඩොලරය ඉහළ යාම නිසා ලබන ජූලි මාසයේ සිට අවම බස් ගාස්තුව රු. 40 දක්වා වැඩිවීමේ අවදානමක් ගැමුණු විජේරත්න අනතුරු අඟවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා  හම්බන්තොට දක්වා මුහුද රළු වේ

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුද රළු වේ

20 May 2026
විෂය පථයන් 13ක් ඔස්සේ  බහු විෂයික පර්යේෂණ සමුළුවක් ලෙස  19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව  අගෝස්තුවේදී පැවැත්වීමට  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සූදානම් වෙයි

වසරේ ගතවූ මාස කිහිපයට  ඩෙංගු රෝගීන් 29,000 ඉක්මවයි

පාස්කු ප්‍රහාරයේ විමර්ශන උඩුදුවයි

පාස්කු ප්‍රහාරයේ විමර්ශන උඩුදුවයි

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා  හම්බන්තොට දක්වා මුහුද රළු වේ

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුද රළු වේ

20 May 2026
විෂය පථයන් 13ක් ඔස්සේ  බහු විෂයික පර්යේෂණ සමුළුවක් ලෙස  19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව  අගෝස්තුවේදී පැවැත්වීමට  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සූදානම් වෙයි

විෂය පථයන් 13ක් ඔස්සේ බහු විෂයික පර්යේෂණ සමුළුවක් ලෙස 19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අගෝස්තුවේදී පැවැත්වීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සූදානම් වෙයි

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved