• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Elephant House නිෂ්පාදක සෙලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් ජාතික අපනයන සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

20 May 2026
in දේශීය, පුවත්
Elephant House නිෂ්පාදක සෙලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් ජාතික අපනයන සම්මාන උළෙලේදී  රන් සම්මානයෙන් පිදුම් ලබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ඉහළම විශ්වාසයක් දිනාගත් ආහාර පාන නිෂ්පාදන සමාගමක් වන සෙලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් (Ceylon Cold Stores PLC) සමාගම, මෙරට ප්‍රමුඛතම අපනයන සන්නාමයක් ලෙස සිය අනන්‍යතාවය යළිත් වරක් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරන ලද 2025 ජාතික අපනයන සම්මාන උළෙලේදී Confectionery නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) විශිෂ්ටතම “රන් සම්මානය” (Gold Award) දිනා ගැනීමට එම සමාගම සමත්විය.
ඉකුත් පෙබරවාරි 13 වනදා පැවැත්වුණු මෙම අභිමානවත් සම්මාන උළෙලේදී, 2024/25 මූල්‍ය වර්ෂය තුළ සෙලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම දැක්වූ විශිෂ්ට අපනයන කාර්යසාධනය මෙන්ම රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයා දීමට ලබාදුන් සුවිශේෂී දායකත්වය මෙලෙස ඇගයීමට ලක් කෙරිණි. ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ජාලයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (John Keells Holdings PLC) සමූහයට අයත් අනුබද්ධිත සමාගමක් වන CCS, මෙරට ආහාර පාන ක්ෂේත්‍රය තුළ වසර 160කට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන අතර, එහි ‘එලිෆන්ට් හවුස්’ (Elephant House) සන්නාමය ලෝකයේ රටවල් රැසක ඉහළ පිළිගැනීමක් දිනා ඇත.
වර්තමානය වන විට මාලදිවයින, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය (UK) ඇතුළු ලොව පුරා රටවල් 16ක් සඳහා සිය නිෂ්පාදන අපනයනය කරන සෙලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම, ඉන්දියාවේ දැවැන්ත සමාගමක් වන ‘Reliance Consumer Products’ සමඟ ඇති කරගත් සුවිශේෂී සහයෝගීතාවය හරහා එරට වෙළෙඳපොළ තුළ ද සිය පැවැත්ම සීඝ්‍රයෙන් ශක්තිමත් කරමින් සිටියි. නිෂ්පාදන නවෝත්පාදනය, ඉහළ ගුණාත්මක ප්‍රමිතීන් සහ ගෝලීය බෙදාහැරීමේ ජාලයන් පුළුල් කිරීම මෙම ජාත්‍යන්තර ප්‍රගතියට මූලික හේතුව වී තිබේ.
Post Views: 2
Previous Post

Janashakthi Life 2026 වාර්ෂික විකුණුම් සම්මාන උළෙල සිනමන් ලයිෆ්හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

Next Post

වාර්ෂිකව මෙරටින් තැලසීමියා දරුවන් 45-60ක් විවාහයට පෙර පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි සෞඛ්‍ය අංශවලින් හදිසි ඉල්ලීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආනයනික සහල් නිසා  දේශීය නාඩු වී  මිල රු. 100 දක්වා බහී

ආනයනික සහල් නිසා දේශීය නාඩු වී මිල රු. 100 දක්වා බහී

20 May 2026
වසර ගණනාවක් අබලන්ව තිබූ  පොල්වතුමෝදර – දෙනිපිටිය මාර්ගය  රු. මිලියන 122ක වියදමින්  කාපට් අතුරා සංවර්ධනය කෙරේ

පේරාදෙණි සරසවියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ වරප්‍රසාද සීමා කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමෙන් දැඩි මාර්ගෝපදේශ

නියමිත මිලට වඩා වැඩියෙන්  කීරි සම්බා විකිණූ  මුල්ලේරියාවේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලකට  රු. ලක්ෂ 5ක දඩයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආනයනික සහල් නිසා  දේශීය නාඩු වී  මිල රු. 100 දක්වා බහී

ආනයනික සහල් නිසා දේශීය නාඩු වී මිල රු. 100 දක්වා බහී

20 May 2026
වසර ගණනාවක් අබලන්ව තිබූ  පොල්වතුමෝදර – දෙනිපිටිය මාර්ගය  රු. මිලියන 122ක වියදමින්  කාපට් අතුරා සංවර්ධනය කෙරේ

වසර ගණනාවක් අබලන්ව තිබූ පොල්වතුමෝදර – දෙනිපිටිය මාර්ගය රු. මිලියන 122ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කෙරේ

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved