• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පුස්තකාලයක් විවෘත කිරීම බන්ධනාගාරයක අවශ්‍යතාව නැති කරන්නක් ජනපති අනුර කුමාර

20 May 2026
in දේශීය, පුවත්
මඩකළපුව මහජන පුස්තකාල  නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පුස්තකාලයක් විවෘත කිරීම  බන්ධනාගාරයක අවශ්‍යතාව නැති කරන්නක්  ජනපති අනුර කුමාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රට තුළ කියවීමේ සංස්කෘතිය වියැකී යමින් තිබෙන අවධියක තවමත් දමිළ ජනතාව කියවීම කෙරෙහි දක්වන උනන්දුව අගය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මඩකළපුව මහනගර සභාවට අයත් මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල අද (20) පෙරවරුවේ ජනතා අයිතියට පත්කිරීමේ විශේෂ උත්සවයට එක්වෙමිනි.
මෙම නව පුස්තකාල ගොඩනැගිල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අතින් නිල වශයෙන් විවෘත කෙරිණි. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, අතරමඟ නතර වී තිබූ මෙම පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කර ජනතා අයිතියට පත්කිරීමට ලැබීම පිළිබඳව සිය සතුට පළ කළේය. පුස්තකාලයක් විවෘත කිරීම යනු බන්ධනාගාරයක අවශ්‍යතාව නැති කරන්නක් බව පෙන්වා දුන් ඒ මහතා, මෙමඟින් දමිළ ජනතාවගේ පොත් කියවීමේ සංස්කෘතිය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම දිරිමත් කෙරෙනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.
මෙම උත්සවයට සමගාමීව මඩකළපුව මහජන පුස්තකාලයේ නිල වෙබ් අඩවිය දියත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුවූ අතර, ළමුන් වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණික දැනුම ලබාදීම සඳහා පුස්තකාලය තුළ ස්ථාපිත කර ඇති විශේෂ ඒකකය ද විවෘත විය. අනතුරුව පුස්තකාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් මහනගර සභා කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා වෙත, මඩකළපුව නගරාධිපති කේ. සිවම් පාක්‍කියනාදන් මහතා විසින් සමරු සිහිවටනයක් ද පිරිනමන ලදී. මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් පුස්තකාල භූමියේ සමරු පැළයක් ද රෝපණය කරනු ලැබීය.
Post Views: 2
Previous Post

ලෝක බිඟු දිනය වෙනුවෙන් පරාගකාරකයන් සුරැකීමේ විශේෂ දැනුවත් කිරීමේ පාගමනක් පාදුක්කේදී

Next Post

විමල් වීරවංශ ඇතුළු පිරිසට මේ වෙලාවේ වරෙන්තු නිකුත් කරන්න බෑ කඩුවෙල මහේස්ත්‍රාත්ගෙන් තලංගම පොලිසියට නියෝගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති  සිබ්නිවිව් සියොබ්‍රෝ  ඉතාලියේ සිට අමෙරිකාවට  පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති සිබ්නිවිව් සියොබ්‍රෝ ඉතාලියේ සිට අමෙරිකාවට පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

20 May 2026
වනවාසල දුම්රිය මාර්ගයේ  යකඩ ගැලවීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා  ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

වනාතේ බොක්කා සහ මැදවච්චියේ අක්කා සී.අයි.ඩී. අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන්  ඩොලර් මිලියන 27ක දඩයක් අයකරගෙන තිබෙනවා:

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති  සිබ්නිවිව් සියොබ්‍රෝ  ඉතාලියේ සිට අමෙරිකාවට  පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති සිබ්නිවිව් සියොබ්‍රෝ ඉතාලියේ සිට අමෙරිකාවට පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

20 May 2026
වනවාසල දුම්රිය මාර්ගයේ  යකඩ ගැලවීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා  ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

වනවාසල දුම්රිය මාර්ගයේ යකඩ ගැලවීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved