• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විමල් වීරවංශ ඇතුළු පිරිසට මේ වෙලාවේ වරෙන්තු නිකුත් කරන්න බෑ කඩුවෙල මහේස්ත්‍රාත්ගෙන් තලංගම පොලිසියට නියෝගයක්

20 May 2026
in දේශීය, පුවත්
විමල් වීරවංශ ඇතුළු පිරිසට  මේ වෙලාවේ  වරෙන්තු නිකුත් කරන්න බෑ  කඩුවෙල මහේස්ත්‍රාත්ගෙන්  තලංගම පොලිසියට නියෝගයක්
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter
බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුළු වී, එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියට අදාළව ජාතික නිදහස් පෙරමුණේ (JNP) නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන්ට මේ අවස්ථාවේදී වරෙන්තු නිකුත් කළ නොහැකි බව කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (20) ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස තලංගම පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පරිදි තවදුරටත් පුළුල් විමර්ශනයක් සිදුකර, ඊට අදාළ ප්‍රගති වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝග කළේය. දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබූ මෙම නඩුවේ ඉදිරි විමර්ශන වාර්තා සලකා බැලීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර ගන්නා බව ද අධිකරණය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Post Views: 33
Previous Post

මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පුස්තකාලයක් විවෘත කිරීම බන්ධනාගාරයක අවශ්‍යතාව නැති කරන්නක් ජනපති අනුර කුමාර

Next Post

හිමිකරුවන් නැතිව අත්අඩංගුවට ගන්නා සතුන්ගේ ඡායාරූප වහාම ප්‍රසිද්ධ කරන්න ඕමල්පේ සෝභිත හිමිගෙන් පොලිස්පතිට විශේෂ ලිපියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි නන්දා මාලනීයගේ අවසන් කටයුතු සෙනසුරාදා

සෞදි අරාබියේ නජ්රාන් ගුවන්තොටුපළට සහ ආරාම්කෝ තෙල් පහසුකම්වලට හූති ප්‍රහාරකයන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved