• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රමිතියක් නෑ කියලා බාල ගල් අඟුරු කියන්න බෑ… තියෙන්නේ බලශක්තිය නිපදවීමේ අඩුවක් විතරයි!

- නියෝජ්‍ය ඇමැති අක්‍රම් ඉල්යාස් -

21 May 2026
in දේශීය, පුවත්
ප්‍රමිතියක් නෑ කියලා බාල ගල් අඟුරු  කියන්න බෑ… තියෙන්නේ  බලශක්තිය නිපදවීමේ අඩුවක් විතරයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සඳහා “බාල ගල් අඟුරු” යන යෙදුම භාවිත කිරීම නිවැරදි නොවන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්යාස් මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ගල් අඟුරුවල පවතින එකම ගැටලුව බලාපොරොත්තු වූ තරම් බලශක්ති නිෂ්පාදනයක් සිදු නොකිරීම (බලශක්ති උත්පාදන ධාරිතාව අඩු වීම) පමණක් බවයි. එහෙත් එම ගල් අඟුරු තොගය කිසිසේත්ම ඉවත දමා නොමැති බවත්, ඒවා දැනටමත් භාවිතයට ගනිමින් පවතින බවත් ඔහු පැවසීය.
මෙම ගල් අඟුරු තොගය වෙනුවෙන් ඩොලර් මිලියන 27ක මුදලක් ගෙවා ඇති අතර, මේවා භාවිත කිරීම නිසා බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලට කිසිදු ආකාරයක හානියක් හෝ අහිතකර බලපෑමක් සිදු නොවන බව ද අක්‍රම් ඉල්යාස් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

ලබන ජනවාරියේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් ස්ථිරවම සිදුවනවා ජනාධිපති අනුර කුමාර දිසානායක මඩකළපුවේදී පවසයි

Next Post

එක් අයෙකුට මාසෙකට රු. 16,690ක් ප්‍රමාණවත්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජපක්ෂ නිකායෙන්  මම අද ඉඳන් අයින් වෙනවා මඩකළපුවේදී ජනපති මුණගැසුණු  අම්පිටියේ සුමනරතන හිමිගෙන්  ප්‍රකාශයක්

මූලාසනයට අකීකරු වූ  මන්ත්‍රී චාමර සම්පත් දසනායක  පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ

පළාත් මට්ටමින්  දළ දේශීය නිෂ්පාදනයට  ඉහළ දායකත්වයක් ලබා දිය යුතුයි

සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ  79 හැවිරිදි මව් කෙනෙකුගේ  නිරුවත් මළසිරුරක් හමුවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජපක්ෂ නිකායෙන්  මම අද ඉඳන් අයින් වෙනවා මඩකළපුවේදී ජනපති මුණගැසුණු  අම්පිටියේ සුමනරතන හිමිගෙන්  ප්‍රකාශයක්

රාජපක්ෂ නිකායෙන් මම අද ඉඳන් අයින් වෙනවා මඩකළපුවේදී ජනපති මුණගැසුණු අම්පිටියේ සුමනරතන හිමිගෙන් ප්‍රකාශයක්

21 May 2026
මූලාසනයට අකීකරු වූ  මන්ත්‍රී චාමර සම්පත් දසනායක  පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ

මූලාසනයට අකීකරු වූ මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved