• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ පළමු අදියර 98%ක් අවසන් විශ්‍රාමිකයන් 4,29,000කට ගෙවීම් සිදුකරයි

21 May 2026
in දේශීය, පුවත්
විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ  පළමු අදියර 98%ක් අවසන්  විශ්‍රාමිකයන් 4,29,000කට  ගෙවීම් සිදුකරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ පළමු අදියර සාර්ථකව අවසන් කරමින්, 2026 මැයි මාසය වන විට විශ්‍රාමිකයන් 429,000කට අදාළ ගෙවීම් සිදුකර අවසන් කර ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රතිශෝධනය ලැබිය යුතු පිරිසෙන් 98%කට අධික ප්‍රමාණයකට මේ වන විටත් එම ගෙවීම් ලැබී තිබේ. සමස්තයක් ලෙස මේ වන විට විශ්‍රාම වැටුප් පද්ධතියේ විශ්‍රාමිකයන් 463,000ක් ලියාපදිංචි වී සිටින අතර, මසකට අලුතින් විශ්‍රාමිකයන් 2,500ක් පමණ මෙම පද්ධතියට එක් වේ.
ප්‍රතිශෝධන ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පසුගියදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ප්‍රතිශෝධනයේ දෙවන පියවර එළඹෙන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිලධාරීන්ගේ කටයුතු ඇගයීමට ලක් කළේය.
විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ වන විටත් මාර්ගගත (Online) පද්ධතියක් ක්‍රියාත්මක වේ. මෙමගින් විශ්‍රාමිකයන් 397,154කගේ දත්ත ස්වයංක්‍රීයව ගණනය කර අවසන් කර ඇති අතර, මෙම නව තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව රට පුරා සිටින විශ්‍රාම වැටුප් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය සහ තාක්ෂණික ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. විශ්‍රාම වැටුප සහ පාරිතෝෂිකය වෙන වෙනම ගණනය කිරීම නිසා පැන නැගී ඇති කාර්යබහුලත්වය අවම කිරීමටත්, දීර්ඝ කාලයක සිට පවතින හිඟ මුදල් ගැටලු කඩිනමින් විසඳීමටත් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන්ම විශ්‍රාමිකයන්ගේ දත්ත සුරක්ෂිත කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරන ලෙස ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

“දමිළ ජනතාවගේ කියවීමේ උනන්දුව අගය කළ යුතුයි”

Next Post

මියගිය රණවිරුවා සිහිකර ඉදි කළ බස් නැවතුම වෙළෙඳසල් හිමියෙක් කඩා බිඳ දමයි පල්ලම පොලිසියෙන් පරීක්ෂණ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආදාරදෙණිය-ඉඹුල්වරාව  මාර්ගය කඩිනමින්  පිළිසකර කරන ලෙසට ඉල්ලීම්

ආදාරදෙණිය-ඉඹුල්වරාව මාර්ගය කඩිනමින් පිළිසකර කරන ලෙසට ඉල්ලීම්

21 May 2026
ලෝක දේශපාලන අර්බුදය  ලංකාවටත් වදී මාස 4ක තෙල් බිල මිලියන ගණනින් ඉහළට පටි තද කරගන්නැයි  ජනපතිගෙන් හදිසි ඉල්ලීමක්

ලෝක දේශපාලන අර්බුදය ලංකාවටත් වදී මාස 4ක තෙල් බිල මිලියන ගණනින් ඉහළට පටි තද කරගන්නැයි ජනපතිගෙන් හදිසි ඉල්ලීමක්

21 May 2026
මඩකලපුව  මහජන පුස්තකාලයට  නව ගොඩනැඟිල්ලක්

මඩකලපුව මහජන පුස්තකාලයට නව ගොඩනැඟිල්ලක්

21 May 2026
ජාඇල වගුරු බිමක සූක්ෂ්ම කසිප්පු ජාවාරමක් අසු කරගනියි!

ජාඇල වගුරු බිමක සූක්ෂ්ම කසිප්පු ජාවාරමක් අසු කරගනියි!

21 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක දේශපාලන අර්බුදය  ලංකාවටත් වදී මාස 4ක තෙල් බිල මිලියන ගණනින් ඉහළට පටි තද කරගන්නැයි  ජනපතිගෙන් හදිසි ඉල්ලීමක්

ලෝක දේශපාලන අර්බුදය ලංකාවටත් වදී මාස 4ක තෙල් බිල මිලියන ගණනින් ඉහළට පටි තද කරගන්නැයි ජනපතිගෙන් හදිසි ඉල්ලීමක්

21 May 2026
මඩකලපුව  මහජන පුස්තකාලයට  නව ගොඩනැඟිල්ලක්

මඩකලපුව මහජන පුස්තකාලයට නව ගොඩනැඟිල්ලක්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved