• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිස්ත්‍රික්ක 8ක් සඳහා දැඩි වර්ෂාපතනයක් පිළිබඳ රතු නිවේදනයක්

22 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිස්ත්‍රික්ක 8ක් සඳහා  දැඩි වර්ෂාපතනයක් පිළිබඳ  රතු නිවේදනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දැඩි වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනයට අනුව, අදාළ දිස්ත්‍රික්කවල පහත් බිම්වල වෙසෙන ජනතාව ගංවතුර තත්ත්වයන් සහ නායයෑම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි. ඉදිරි පැය කිහිපය තුළදීත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ආපදා තත්ත්වයක් ඇති වුවහොත් වහාම තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හෝ 117 යන හදිසි ඇමතුම් අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ සිය දැඩි කනස්සල්ල පළ කරයි

Next Post

අත්තනගලු ඔය නිම්නයේ පහත් බිම් සඳහා ගංවතුර අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
අත්තනගලු ඔය නිම්නයේ  පහත් බිම් සඳහා ගංවතුර  අනතුරු ඇඟවීමක්

අත්තනගලු ඔය නිම්නයේ පහත් බිම් සඳහා ගංවතුර අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබ සංවිධායක සහ පේරාදෙණියයේ හිටපු උපකුලපති උපුල් දිසානායකට පහරදීමක් ?

සජබ සංවිධායක සහ පේරාදෙණියයේ හිටපු උපකුලපති උපුල් දිසානායකට පහරදීමක් ?

22 May 2026
කෑගල්ල පම්බෙගමට  මිලිමීටර් 336 ඉක්මවූ  අතිදැවැන්ත වර්ෂාපතනයක්

කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336 ඉක්මවූ අතිදැවැන්ත වර්ෂාපතනයක්

22 May 2026

22 May 2026
ඩොලරයේ විකුණුම් මිලේ  සුළු පහළ යාමක්  මහ බැංකුව සහ වාණිජ බැංකු  අනුපාතික මෙන්න

ඩොලරයේ විකුණුම් මිලේ සුළු පහළ යාමක් මහ බැංකුව සහ වාණිජ බැංකු අනුපාතික මෙන්න

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෑගල්ල පම්බෙගමට  මිලිමීටර් 336 ඉක්මවූ  අතිදැවැන්ත වර්ෂාපතනයක්

කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336 ඉක්මවූ අතිදැවැන්ත වර්ෂාපතනයක්

22 May 2026

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved