• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් අද මිලියන ගණනක සංවර්ධන ව්‍යාපෘති රැසක් ඇරඹෙයි

22 May 2026
in දේශීය, පුවත්
අම්පාර දිස්ත්‍රික්  විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම  ජනපති ප්‍රධානත්වයෙන් අද මිලියන ගණනක සංවර්ධන ව්‍යාපෘති රැසක් ඇරඹෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල මෙන්ම “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලීම සඳහා වන විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (22) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මේ අතර වසර ගණනාවකට පෙර ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ නැවතී තිබූ නින්දවුර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම ද අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. අම්පාර දිස්ත්‍රික්කයේ සංස්කෘතික උරුමයන් මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල් මිලියන 300ක අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇත. සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 945.04ක් වන මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් 2027 දෙසැම්බර් 31 වැනිදා වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව අම්පාර නගරයේ දීර්ඝකාලීන අඩුපාඩුවක් සපුරාලමින් ඉදිවන “අම්පාර බහුකාර්ය නගර ශාලාවේ” ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ද අද පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් සිදු කෙරේ. රුපියල් මිලියන 1,744.85ක දැවැන්ත වියදමකින් නිමවන මෙම ව්‍යාපෘතිය 2028 දෙසැම්බර් 31 වැනිදා වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
Post Views: 4
Previous Post

හිටපු රාජ්‍ය තාන්ත්‍රික කනනාදන්ගෙන් අනතුරු ඇඟවීමක් රුපියල 380 සීමාවට යාම වැළැක්වීමට වහාම හදිසි පියවර ගත යුතුයි

Next Post

අධික වැසි හේතුවෙන් දෙහිඕවිට කලාපයේ පාසල් 06ක් වසා දැමේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

22 May 2026
ධාරාණිපාත වැසි හේතුවෙන්  කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය  ප්‍රධාන මාර්ග රැසක  ගමනාගමනයට බාධා

සජබ සංවිධායක සහ පේරාදෙණියයේ හිටපු උපකුලපති උපුල් දිසානායකට පහරදීමක් ?

කෑගල්ල පම්බෙගමට  මිලිමීටර් 336 ඉක්මවූ  අතිදැවැන්ත වර්ෂාපතනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

22 May 2026
ධාරාණිපාත වැසි හේතුවෙන්  කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය  ප්‍රධාන මාර්ග රැසක  ගමනාගමනයට බාධා

ධාරාණිපාත වැසි හේතුවෙන් කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනයට බාධා

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved