• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග යුද්ධයෙන් ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් රට ගැන සිතා ආනයන වියදම් වහාම අඩුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

22 May 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග යුද්ධයෙන්  ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් රට ගැන සිතා ආනයන වියදම්  වහාම අඩුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බැවින්, මෙම තීරණාත්මක අවස්ථාවේදී රට ගැන සිතා තමන් පරිභෝජනය කරන ආනයනික භාණ්ඩ සීමා කර ආණ්ඩුවට සහාය දක්වන ලෙස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි. ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය 2025 වසරේදී මෙරට ආර්ථිකය 5%ක සාධනීය වර්ධන වේගයක් කරා ස්ථාවර කර ගැනීමට රජයට හැකි වූ බවයි. එමෙන්ම උදාවූ 2026 වසරේදී ආර්ථික වර්ධන වේගය 7%ක් දක්වා ඉහළ නැංවීමට සියලු සැලසුම් සකස් කර තිබූ පසුබිමක, මැදපෙරදිග කලාපයේ හදිසියේ නිර්මාණය වූ යුදමය තත්ත්වය මෙරට බලාපොරොත්තු වූ ආර්ථික ඉලක්ක කරා යාමට දැඩි අභියෝගයක් එල්ල කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය. ගෝලීය අර්බුද හමුවේ විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අනවශ්‍ය වියදම් පාලනය කරමින් සහයෝගය දීම සමස්ත පුරවැසියන්ගේ වගකීමක් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

අධික වැසි හේතුවෙන් දෙහිඕවිට කලාපයේ පාසල් 06ක් වසා දැමේ

Next Post

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

22 May 2026
ධාරාණිපාත වැසි හේතුවෙන්  කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය  ප්‍රධාන මාර්ග රැසක  ගමනාගමනයට බාධා

සජබ සංවිධායක සහ පේරාදෙණියයේ හිටපු උපකුලපති උපුල් දිසානායකට පහරදීමක් ?

කෑගල්ල පම්බෙගමට  මිලිමීටර් 336 ඉක්මවූ  අතිදැවැන්ත වර්ෂාපතනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

22 May 2026
ධාරාණිපාත වැසි හේතුවෙන්  කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය  ප්‍රධාන මාර්ග රැසක  ගමනාගමනයට බාධා

ධාරාණිපාත වැසි හේතුවෙන් කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනයට බාධා

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved