• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජබ සංවිධායක සහ පේරාදෙණියයේ හිටපු උපකුලපති උපුල් දිසානායකට පහරදීමක් ?

22 May 2026
in දේශීය, පුවත්
සජබ සංවිධායක සහ පේරාදෙණියයේ හිටපු උපකුලපති උපුල් දිසානායකට පහරදීමක් ?
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසට කටයුතු කර මේ වන විට සමගි ජන බලවේගයේ ගලගෙදර ආසන සංවිධායකවරයා ලෙසට කටයුතු කරන මහාචාර්ය උපුල් දිසානායක හට පිලිමතලාව ප‍්‍රදේශයේදී තරුණයන් පිරිසකගේ පහරදීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිය නවීන බෙන්ස් රථයේ නැගී කිසියම් කටයුත්තකට පිළිමතලාව නගරය වෙත ගිය මහාචාර්යවරයාගේ මෝටර් රථය මගින් ත‍්‍රීරෝද රථයක් අනතුරට ලක්ව තිබේ.අදාල ත‍්‍රීරෝද රථයේ කුඩා දරුවෙකු ඇතුළු දරු පවුලක් ගමන් කර තිබෙන අතර අනතුර සිදුකල මහාචාර්යවරයා වින්දිත පුද්ගලයන් පිලිබදව සොයා බැලීමකින් තොරව එම ස්ථානයෙන් පලා යාමට තැත් කිරීමේදී නගරයේ තරුණයන් පිරිසක් විසින් අල්ලාගෙන ප‍්‍රශ්නකර තිබේ. මෙම අවස්ථාවේදී වරද පිලිගැනීමෙන් තොරව මුදල් නෝට්ටු මිටියක් දිගු කර බේරී යාමට උත්සාහ කිරීම හේතුවෙන් කෝපයට පත්වූ තරුණයන් පිරිස මහාචාර්යවරයාට පහරදී මුදලට වඩා මනුෂ්‍යත්වයෙන් කටයුතු කල යුතු වන බව පෙන්වා දී තිබේ.
පසුව අවට සිටි මහජනතාවගේ මැදිහත් වීමෙන් මහාචාර්යවරයා එම ස්ථානයෙන් පිටත්කර හැරීමට කටයුතු කර ඇති අතර වින්දිත පුද්ගලයා කිසිදු මුදලක් ලබාගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත.
Post Views: 3
Previous Post

කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336 ඉක්මවූ අතිදැවැන්ත වර්ෂාපතනයක්

Next Post

ධාරාණිපාත වැසි හේතුවෙන් කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනයට බාධා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත  දිලිත් ජයවීර  එරට ප්‍රබල දේශපාලන නායකයින්  සමඟ සාකච්ඡාවල

ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත දිලිත් ජයවීර එරට ප්‍රබල දේශපාලන නායකයින් සමඟ සාකච්ඡාවල

22 May 2026
ආර්ථිකය රැකගනිමින්  රුපියල ස්ථාවර කිරීමට  රජය සහ මහ බැංකුව ඒකාබද්ධ  වැඩපිළිවෙළක

ඉන්ධන සහ විදුලි කෝපයෙන්  උද්ධමනය යළිත් ඉහළට  අප්‍රේල් මාසයේදී ජාතික පාරිභෝගික  මිල දර්ශකය 4.7% දක්වා වේගවත් වෙයි

කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය  මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ  සාක්ෂි විභාගය යළි ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අගමැතිනී හරිනි  ලන්ඩන් නුවරදී  පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය  හමුවෙයි

අගමැතිනී හරිනි ලන්ඩන් නුවරදී පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය හමුවෙයි

22 May 2026
ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත  දිලිත් ජයවීර  එරට ප්‍රබල දේශපාලන නායකයින්  සමඟ සාකච්ඡාවල

ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත දිලිත් ජයවීර එරට ප්‍රබල දේශපාලන නායකයින් සමඟ සාකච්ඡාවල

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved