• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කතානායකගේ සහ ලේකම්ගේ රජයේ නිවාස හා වාහන රහස් දෙන්න තොරතුරු පනතින් ආයෙත් ඉල්ලයි

23 May 2026
in දේශීය, පුවත්
කතානායකගේ සහ ලේකම්ගේ  රජයේ නිවාස හා වාහන රහස් දෙන්න තොරතුරු පනතින් ආයෙත් ඉල්ලයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා පාවිච්චි කරන්නේ යැයි පැවසෙන රජයේ නිල නිවාස, වාහන සහ ඉන්ධන කෝටාවන් ඇතුළු පහසුකම් පිළිබඳ තොරතුරු ඉල්ලා නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක සහ නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා ඇතුළු පිරිසක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට අද (22) තවත් අයදුම්පතක් යොමු කර තිබේ.
මෙම ආන්දෝලනාත්මක සිදුවීමට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා පසුගිය වසරේ (2025) ජූලි මාසයේ සිට අවස්ථා තුනකදීම අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කර ඇතත්, බලධාරීන් මේ දක්වාම ඒ එකම අයදුම්පතකට හෝ කිසිදු පිළිතුරක් ලබා දී නොමැත. මීට පෙර පාර්ලිමේන්තුවෙන් ද මෙම තොරතුරු ඉල්ලා සිටියත් එතැනින් ද කිසිදු තොරතුරක් ලැබී නැත.
රටේම අවධානයට ලක්වූ මෙවැනි පොදු කරුණක් සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදී මඟහැරීම කණගාටුවට කරුණක් බව පැවසූ මන්ත්‍රීවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තමා ඉදිරිපත් කරන සිව්වැනි සහ “අවසාන” අයදුම්පත මෙය බව සඳහන් කළේය. මෙම අවසාන අවස්ථාවේදී හෝ අදාළ බලධාරීන් නිසි තොරතුරු ලබා දෙන්නේ ද යන්න පිළිබඳව තමා දැඩි විමසිල්ලෙන් පසුවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 1
Previous Post

අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා ජාතික තරුණ දිනය වෙනුවෙන් හෙට දිවයින පුරා දැවැන්ත පාගමන් 25ක්

Next Post

සුළි කුණාටු වන්දිවලින් ලක්ෂ 10ක් අල්ලස් ගත් ග්‍රාම නිලධාරියෙක් සහ සීනි සමාගම් කම්කරුවෙක් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වෙසක් පොහොයට  දන්සල් දීම සීමා කෙරේ  ගාල්ල නාගොඩින්  ආන්දෝලනාත්මක තීරණයක්

වෙසක් පොහොයට දන්සල් දීම සීමා කෙරේ ගාල්ල නාගොඩින් ආන්දෝලනාත්මක තීරණයක්

23 May 2026
ට්‍රම්ප් සහ තායිවාන ජනාධිපති ලායි අතර  දුරකථන සංවාදයක්  තවමත් සැලසුම් කර නැහැ

හෙලිකොප්ටර් මූල්‍ය වංචා  චෝදනාවෙන්  ව්‍යාපාරික විරංජිත් තාඹුගල  නිදහස් කෙරේ

ඉබෝලා වෛරසය හේතුවෙන්  අමෙරිකාවෙන් නව සංචාරක තහනමක්  ග්‍රීන් කාඩ් හිමියන්ටත් බලපෑම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප් සහ තායිවාන ජනාධිපති ලායි අතර  දුරකථන සංවාදයක්  තවමත් සැලසුම් කර නැහැ

ට්‍රම්ප් සහ තායිවාන ජනාධිපති ලායි අතර දුරකථන සංවාදයක් තවමත් සැලසුම් කර නැහැ

23 May 2026
හෙලිකොප්ටර් මූල්‍ය වංචා  චෝදනාවෙන්  ව්‍යාපාරික විරංජිත් තාඹුගල  නිදහස් කෙරේ

හෙලිකොප්ටර් මූල්‍ය වංචා චෝදනාවෙන් ව්‍යාපාරික විරංජිත් තාඹුගල නිදහස් කෙරේ

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved