• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුළි කුණාටු වන්දිවලින් ලක්ෂ 10ක් අල්ලස් ගත් ග්‍රාම නිලධාරියෙක් සහ සීනි සමාගම් කම්කරුවෙක් අත්අඩංගුවට

23 May 2026
in දේශීය, පුවත්
සුළි කුණාටු වන්දිවලින් ලක්ෂ 10ක් අල්ලස් ගත් ග්‍රාම නිලධාරියෙක් සහ සීනි සමාගම් කම්කරුවෙක් අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පූර්ණ හානි වූ නිවසක් වෙනුවෙන් රජයෙන් අනුමත වූ ආධාර මුදලකින් රුපියල් ලක්ෂ දහයක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු සහ පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ කම්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකාරියගේ නිවාස හානිය වෙනුවෙන් රජය මඟින් රුපියල් ලක්ෂ 50ක උපරිම ආධාර මුදලක් අනුමත කර තිබුණි. ඒ අනුව 2026 අප්‍රේල් 10 වන දින එහි පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20ක මුදලක් ඇයට ලැබී ඇති අතර, සැකකාර ග්‍රාම නිලධාරියා සහ කම්කරුවා එක්ව ඉන් රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇත.
පළමු වාරිකයෙන් ලක්ෂ 10ක් කොල්ලකෑමට අමතරව, ඉදිරියේදී රජයෙන් ලබාදීමට නියමිත දෙවන සහ තෙවන වාරික මුදල් ද කිසිදු බාධාවකින් තොරව නිදහස් කර දීම සඳහා තවත් ලක්ෂ 5 බැගින් (තවත් ලක්ෂ 10ක්) අල්ලස් ලෙස ඉල්ලා ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළැඹෙන මැයි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Post Views: 7
Previous Post

කතානායකගේ සහ ලේකම්ගේ රජයේ නිවාස හා වාහන රහස් දෙන්න තොරතුරු පනතින් ආයෙත් ඉල්ලයි

Next Post

දින කිහිපයකට පසු රුපියල ශක්තිමත් වෙයි ප්‍රමුඛ වාණිජ බැංකු රැසක ඩොලරයේ විකුණුම් මිල රු. 340න් පහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved