• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා ජාතික තරුණ දිනය වෙනුවෙන් හෙට දිවයින පුරා දැවැන්ත පාගමන් 25ක්

23 May 2026
in දේශීය, පුවත්
අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා ජාතික තරුණ දිනය වෙනුවෙන් හෙට දිවයින පුරා දැවැන්ත පාගමන් 25ක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හෙටට (මැයි 23) යෙදී තිබෙන ජාතික තරුණ දිනය වෙනුවෙන්, “Say No – අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා” යන තේමාව යටතේ දිවයින පුරා දැවැන්ත පාගමන් සහ රැළි 25ක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජාතික තරුණ සේවා සභාව (NYSC) සහ ශ්‍රී ලංකා යෞවන සමාජ (Youth Club) ජාතික සම්මේලනය එක්ව ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
මත්ද්‍රව්‍ය විරෝධී මෙම පාගමන් මාලාවේ ප්‍රධානතම ජාතික වැඩසටහන හෙට දින මහරගමදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා, යෞවන සමාජ කොළඹ දිස්ත්‍රික් නායකයින් මෙන්ම ජාතික සම්මේලනයේ ප්‍රධාන නායකයින් ද සෘජුවම සම්බන්ධ වීමට නියමිතව ඇත.
ලංකාවේ සෙසු සියලුම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අනෙක් පාගමන් සහ රැළි සඳහා එම දිස්ත්‍රික්කවල තරුණ නායකයින් නායකත්වය සපයනු ලබයි. තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීමේ අරමුණින් සංවිධානය වන මෙම වැඩසටහන් සඳහා දිවයින පුරා සිටින තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
Post Views: 1
Previous Post

මත්තල ගුවන්තොටුපොළ කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් කිරීමට සාකච්ඡා ඇරඹෙයි

Next Post

කතානායකගේ සහ ලේකම්ගේ රජයේ නිවාස හා වාහන රහස් දෙන්න තොරතුරු පනතින් ආයෙත් ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
කතානායකගේ සහ ලේකම්ගේ  රජයේ නිවාස හා වාහන රහස් දෙන්න තොරතුරු පනතින් ආයෙත් ඉල්ලයි

කතානායකගේ සහ ලේකම්ගේ රජයේ නිවාස හා වාහන රහස් දෙන්න තොරතුරු පනතින් ආයෙත් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජංගම දුරකථන සහ උපාංග මිල  25% කින් ඉහළ යාමේ  අවදානමක්

ජංගම දුරකථන සහ උපාංග මිල 25% කින් ඉහළ යාමේ අවදානමක්

23 May 2026
“රට භාර දෙනකොට භාණ්ඩාගාරය  සම්පූර්ණයෙන්ම හිස් වෙලා තියෙයි”

“රට භාර දෙනකොට භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිස් වෙලා තියෙයි”

23 May 2026
කාලගුණය දරුණු වෙයි   ප්‍රදේශ කිහිපයකට අදත් වැසි සහ  තද සුළං

කාලගුණය දරුණු වෙයි ප්‍රදේශ කිහිපයකට අදත් වැසි සහ තද සුළං

23 May 2026
රැඳවියන් දණගැස්වූ වීඩියෝව නිසා ඊශ්‍රායලය අමාරුවේ වැටෙයි ඇමති බෙන් ගිවියර්ගේ හැසිරීම එක්සත් රාජධානිය දැඩි ලෙස හෙළා දකී

රැඳවියන් දණගැස්වූ වීඩියෝව නිසා ඊශ්‍රායලය අමාරුවේ වැටෙයි ඇමති බෙන් ගිවියර්ගේ හැසිරීම එක්සත් රාජධානිය දැඩි ලෙස හෙළා දකී

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජංගම දුරකථනයක් නැති වුණොත්  කලබල නොවී මේ දේවල්  අනුගමනය කරන්න  ශ්‍රී ලංකා පොලිසියේ උපදෙස්

ජංගම දුරකථනයක් නැති වුණොත් කලබල නොවී මේ දේවල් අනුගමනය කරන්න ශ්‍රී ලංකා පොලිසියේ උපදෙස්

23 May 2026
අධිවේගී මාර්ගවල ධාවනයේදී  රියදුරන් සඳහා විශේෂ  උපදෙස් මාලාවක්

අධිවේගී මාර්ගවල ධාවනයේදී රියදුරන් සඳහා විශේෂ උපදෙස් මාලාවක්

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved