• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම2027ට බිලියන 2,000ක් වෙන් කරනවා

25 May 2026
in දේශීය, පුවත්
ඉතිහාසයේ  වැඩිම ප්‍රාග්ධන වියදම2027ට  බිලියන 2,000ක් වෙන් කරනවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් දරන වසර බවට 2027 වසර පත් කරමින්, ඒ සඳහා රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අම්පාර බහුකාර්ය නගර ශාලාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. රුපියල් මිලියන 1,744.85ක වියදමින් ඉදිවන මෙම ගොඩනැගිලි සංකීර්ණය නවීන රංග ශාලාවක්, සාප්පු සංකීර්ණයක්, කාර්යාල සංකීර්ණයක් සහ රථ වාහන අංගණයකින් සමන්විත වන අතර, එය 2028 දෙසැම්බර් 31 වන විට නිම කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ, අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග, පාලම්, ඇළවේලි සහ ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් පමණක් 2026 වසරට රුපියල් මිලියන 22,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. වෙන් කරන ලද ප්‍රතිපාදන අදාළ මූල්‍ය වර්ෂය තුළම නිසි ලෙස වැය කර ජනතාවට කඩිනමින් ප්‍රතිලාභ සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ඔහු අවධාරණය කළා. ඇතැම් ව්‍යාපෘති නිසි කලට නිම නොකිරීම හේතුවෙන් මුල් ඇස්තමේන්තුවට වඩා දෙගුණයක් වියදම් දැරීමට සිදුවී ඇති බවත්, මින් ඉදිරියට එවැනි අකාර්යක්ෂමතා වළක්වා ගත යුතු බවත් ඔහු පැවසුවා.
භාණ්ඩාගාරයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, 2022-2023 කාලසීමාවේදී ණය මත ක්‍රියාත්මක වූ භාණ්ඩාගාරය අද වන විට ධන තැන්පතුවක් සහිත ශක්තිමත් මට්ටමකට පැමිණ ඇති බවයි. ග්‍රාමීය ජනතාවගේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට රජයට හැකි වී ඇත්තේ මෙම මූල්‍ය විනය නිසාවෙනි. පසුගියදා සියලුම දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් හමුවී අවශ්‍යතාවන් හඳුනා ගත් අතර, එම සංවර්ධන වැඩසටහන් සඳහා ලබන අය-වැයෙන් ප්‍රමුඛතාවය ලබා දෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
Post Views: 3
Previous Post

කලා­භ­වනේ තිබූ තවත් චිත්‍ර 63ක් රු.1500කට විකු­ණලා

Next Post

පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටීමට දෙවරක් සිතන්නේ නැහැ නාමල් රාජපක්ෂ

Editor TTV News

Editor TTV News

Next Post
පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ  වෙනුවෙන් පෙනී සිටීමට  දෙවරක් සිතන්නේ නැහැ නාමල් රාජපක්ෂ

පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටීමට දෙවරක් සිතන්නේ නැහැ නාමල් රාජපක්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න්  මෙතෙක් සොයාගෙන ඇත්තේ  ඩොලර් 200ක් පමණයි

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න් මෙතෙක් සොයාගෙන ඇත්තේ ඩොලර් 200ක් පමණයි

25 May 2026
මල් ඇතිරූ මිනී පෙට්ටියකින්  අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

මල් ඇතිරූ මිනී පෙට්ටියකින් අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

25 May 2026
රත්මලාන මල්ලිකාරාමාධිපති හිමියන්ගේ  56 වන පැවිදි සංවත්සරය නිමිත්තෙන්  ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු සහ  ළදරු උපකරණ පරිත්‍යාග කෙරේ

රත්මලාන මල්ලිකාරාමාධිපති හිමියන්ගේ 56 වන පැවිදි සංවත්සරය නිමිත්තෙන් ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු සහ ළදරු උපකරණ පරිත්‍යාග කෙරේ

25 May 2026
පල්ලේගම හේමරතන හිමි  සම්බන්ධ චෝදනා හමුවේ  ආණ්ඩුව අභියෝගයක

පල්ලේගම හේමරතන හිමි සම්බන්ධ චෝදනා හමුවේ ආණ්ඩුව අභියෝගයක

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න්  මෙතෙක් සොයාගෙන ඇත්තේ  ඩොලර් 200ක් පමණයි

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න් මෙතෙක් සොයාගෙන ඇත්තේ ඩොලර් 200ක් පමණයි

25 May 2026
මල් ඇතිරූ මිනී පෙට්ටියකින්  අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

මල් ඇතිරූ මිනී පෙට්ටියකින් අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved