• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටීමට දෙවරක් සිතන්නේ නැහැ නාමල් රාජපක්ෂ

25 May 2026
in දේශීය, පුවත්
පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ  වෙනුවෙන් පෙනී සිටීමට  දෙවරක් සිතන්නේ නැහැ නාමල් රාජපක්ෂ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පිල්ලෙයාන් (සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්) යනු මෙරට ත්‍රස්තවාදය අවසන් කිරීමට දායක වූ අයෙකු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ද තහවුරු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු යහපාලන ආණ්ඩුව සමයේ දේශපාලන සිරකරුවෙකු ලෙස රඳවා සිටි අයෙකු බවත්, එවැනි පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් දෙවරක් සිතන්නේ නැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළා.
හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ, මෙම අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ අවශ්‍යතාවක් මත සිදුවූවක් ද නැතහොත් ඩයස්පෝරාවේ අවශ්‍යතාවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳව ජනතාවට පැහැදිලි තක්සේරුවක් පවතින බවයි.
Post Views: 2
Previous Post

ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම2027ට බිලියන 2,000ක් වෙන් කරනවා

Next Post

ඩොලරයේ අගය ඉහළ ගියත් රට භාර දෙන්නේ සජිත්ටද, නාමල්ටද, දිලිත්ටද?බිමල් රත්නායක ප්‍ රශ්න කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගුරු සේවයට  උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය  සාර්ථකව අවසන්

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය සාර්ථකව අවසන්

25 May 2026
නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ  රාජපක්ෂ පවුලට  අඩු මුදලට දීලා

අඩු මිලට ඇස් කණ්ණාඩි  ලබා දෙන මුවාවෙන්  තලවකැලේ ක්‍රියාත්මක වූ  ජාවාරමක් හසු වේ

කොංගෝ රාජ්‍යයෙන් ඉබෝලා  සැක සහිත රෝගීන් 900ක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුරු සේවයට  උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය  සාර්ථකව අවසන්

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය සාර්ථකව අවසන්

25 May 2026
නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ  රාජපක්ෂ පවුලට  අඩු මුදලට දීලා

නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ රාජපක්ෂ පවුලට අඩු මුදලට දීලා

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved