• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විද්‍යා ඝාතන සිද්ධියේ වරදකරුවෙකු සියදිවි නසාගනියි

25 May 2026
in දේශීය, පුවත්
විද්‍යා ඝාතන සිද්ධියේ  වරදකරුවෙකු සියදිවි නසාගනියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලංකාවම කම්පා කරමින් මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස්, සමූහ දූෂණයකට ලක් කර මරා දැමීමේ චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටි පුද්ගලයෙකු බන්ධනාගාරය තුළදී සියදිවි නසාගෙන තිබේ. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පූබාලසිංහම් ජෙයකුමාර් නමැති 46 හැවිරිදි මරණදඬුවම් නියම වූ සිරකරුවෙකි.යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි මෙම සිරකරු ඊයේ (24) රාත්‍රී කාලයේදී මෙලෙස සියදිවි නසාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කර ඇත.
පසුගිය 2015 වසරේදී සිදුවූ මෙම අතිශය බිහිසුණු අපරාධය සම්බන්ධයෙන් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trial-at-Bar) විසින් ‘ස්වීස් කුමාර්’ ඇතුළු ප්‍රධාන විත්තිකරුවන් හතරදෙනෙකුට පනවා තිබූ මරණීය දණ්ඩනය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මැයි 6 වැනිදා යළිත් වරක් ඒකමතිකව තහවුරු කරනු ලැබීය. තමන්ට පනවා ඇති මරණ දඬුවම ඉවත් කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කරමින්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම අවසන් තීන්දුව ලබාදී තිබුණි.
කෙසේ වෙතත්, එම අභියාචනා තීන්දුවේදී සාක්ෂි ප්‍රමාණවත් නොවීම මත වෙනත් විත්තිකරුවන් දෙදෙනෙකුට පනවා තිබූ දඬුවම් ඉවත් කර ඔවුන් නිදහස් කිරීමටද අධිකරණය නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණාත්මක නියෝගය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී, දැනට යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සියදිවි හානිකරගත් ජෙයකුමාර් ඇතුළු මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් තිදෙනෙකු සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සජීවීව අධිකරණය වෙත සම්බන්ධ කර සිටි බවද වාර්තා වේ.
Post Views: 2
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමේ බලාපොරොත්තුවෙන් ආසියානු බොරතෙල් මිල කැපීපෙනෙන ලෙස පහළට

Next Post

බහින්බස්වීමක් දුරදිග ගොස් තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
බහින්බස්වීමක් දුරදිග ගොස්  තියුණු ආයුධ ප්‍රහාරයකින්  පුද්ගලයෙකු ඝාතනය කෙරේ

බහින්බස්වීමක් දුරදිග ගොස් තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදේශ ප්‍රේෂණ ඉහළ යාමට හේතුව  මාලිමා හිතවතුන් එවන ඩොලර් බව  අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි

විදේශ ප්‍රේෂණ ඉහළ යාමට හේතුව මාලිමා හිතවතුන් එවන ඩොලර් බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි

25 May 2026
මී වද කඩන්නට  කැළෑවට ගිය පුද්ගලයෙකු  වනඅලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

මී වද කඩන්නට කැළෑවට ගිය පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

25 May 2026
නාත්තන්ඩිය – මාදම්පේ මාර්ගයේ  සිදුවූ රිය අනතුරකින්  තරුණයෙකු ජීවිතක්ෂයට

නාත්තන්ඩිය – මාදම්පේ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

25 May 2026
මිස් අවුරා ඉන්ටර්නැෂනල්හි මිණි කිරුළ දිනාහගත් වෛද්‍ය දෙවීනා නවීක්ෂි දිවයිනට

මිස් අවුරා ඉන්ටර්නැෂනල්හි මිණි කිරුළ දිනාහගත් වෛද්‍ය දෙවීනා නවීක්ෂි දිවයිනට

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදේශ ප්‍රේෂණ ඉහළ යාමට හේතුව  මාලිමා හිතවතුන් එවන ඩොලර් බව  අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි

විදේශ ප්‍රේෂණ ඉහළ යාමට හේතුව මාලිමා හිතවතුන් එවන ඩොලර් බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි

25 May 2026
මී වද කඩන්නට  කැළෑවට ගිය පුද්ගලයෙකු  වනඅලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

මී වද කඩන්නට කැළෑවට ගිය පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved