• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තණමල්විල දී සිදු වූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට

25 May 2026
in දේශීය, පුවත්
තණමල්විල දී සිදු වූ රිය අනතුරකින්  පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තණමල්විල වැල්ලවාය මාර්ගයේ සර්වෝදය හංදිය අසලදී ඊයේ (24) රාත්‍රී සිදුවූ දරුණු රිය අනතුරකින් තණමල්විල පොලිස් ස්ථානයේ කොට්ඨාශ බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් (43309) ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙසේ මියගොස් ඇත්තේ අම්පාර, උහන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ඩී. නිරෝෂන් මහතායි.අනතුර සිදුවන අවස්ථාවේ මියගිය නිලධාරියා යතුරුපැදියකින් වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ගමන් කරමින් සිට ඇති අතර, එම මාර්ගයේ නවතා තිබූ ගල් ප්‍රවාහනය කරන ලොරි රථයක පිටුපස යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ප්‍රදේශවාසීන් විසින් වහාම තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ද, එහිදී ඔහු මියගොස් තිබේ.
අනතුරට සම්බන්ධ ලොරි රථය සහ එහි රියැදුරු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Post Views: 0
Previous Post

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

Next Post

මාර්කෝ රූබියෝ සහ මෝදි අතර නවදිල්ලි නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හජ්ජි උත්සවය වෙනුවෙන්  දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක්

හජ්ජි උත්සවය වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක්

25 May 2026
දක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් කලාපය මෙවර නවීන ඩිජිටල් තාක්ෂණය හා  කෘත්‍රිම බුද්ධිය සමගින්

නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට  නොරැවටෙන්න  ශ්‍රී ලංකා මහ බැංකුවෙන්  ජනතාවට ඉල්ලීමක්

හෙටත් ප්‍රදේශ කිහිපයකට  මි.මී. 100ක තද වැසි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් කලාපය මෙවර නවීන ඩිජිටල් තාක්ෂණය හා  කෘත්‍රිම බුද්ධිය සමගින්

දක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් කලාපය මෙවර නවීන ඩිජිටල් තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය සමගින්

25 May 2026
නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට  නොරැවටෙන්න  ශ්‍රී ලංකා මහ බැංකුවෙන්  ජනතාවට ඉල්ලීමක්

නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට නොරැවටෙන්න ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට ඉල්ලීමක්

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved