• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘කොස් මල්ලි’ ගේ ප්‍රධාන ගෝලයා නුගේගොඩදී කොටු වෙයි

ජාවාරම්කරු ඇල්ලීමට ජාත්‍යන්තර මෙහෙයුමක්

26 May 2026
in දේශීය, පුවත්
‘කොස් මල්ලි’ ගේ ප්‍රධාන ගෝලයා නුගේගොඩදී කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක කරන සචිත් අකලංක නොහොත් ‘කොස් මල්ලි’ නමැති ජාවාරම්කරුගේ මෙරට ප්‍රධානතම මෙහෙයුම්කරු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ නුගේගොඩ, පාගොඩ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් සහ පොලිස් කණ්ඩායම් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී සමත්ව තිබේ.
විශේෂ බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ ගණනක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 900ක් සහ ‘අයිස්’ (ICE) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිස් විමර්ශන නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී, ඩුබායි හි සිට ක්‍රියාත්මක වන මෙම මත්ද්‍රව්‍ය ජාලයේ රහසිගත තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ප්‍රධාන සැකකරු වන ‘කොස් මල්ලි’ නමැත්තා ලංකාවේ නීතියෙන් බේරීම සඳහා ‘දුමිත් නලින්’ යන ව්‍යාජ නමින් සකස් කරන ලද ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් (Passport) භාවිත කරමින් මීට පෙර ඩුබායි රාජ්‍යයට පළා ගොස් ඇති බවයි. ඔහු එහි සිට තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ මෙරට සිටින සිය ගෝලයන් ලවා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම අඛණ්ඩව සහ සූක්ෂ්ම ලෙස මෙහෙයවා ඇති බව ද පොලිසිය පවසයි.
ව්‍යාජ අනන්‍යතාවයකින් විදේශගතව සිටින මෙම ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ජාත්‍යන්තර පොලිසියේ (Interpol) සහය ඇතිව රතු නිවේදන (Red Notice) නිකුත් කරමින් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු ආරක්ෂක අංශ මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් සිටී. මෙම සමස්ත මත්ද්‍රව්‍ය ජාලයම මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා විශේෂ ඒකාබද්ධ විමර්ශනයක් මේ වන විටත් ක්‍රියාත්මක වේ.
Post Views: 3
Previous Post

දිස්ත්‍රික්ක 4කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

Next Post

බෙල්ජියමේ දුම්රියක් පාසල් වෑන් රථයක ගැටීමෙන් සිසුන් ඇතුළු සිව්දෙනෙකු මරුමුවට

Editor TTV News

Editor TTV News

Next Post
බෙල්ජියමේ දුම්රියක්  පාසල් වෑන් රථයක ගැටීමෙන්  සිසුන් ඇතුළු සිව්දෙනෙකු මරුමුවට

බෙල්ජියමේ දුම්රියක් පාසල් වෑන් රථයක ගැටීමෙන් සිසුන් ඇතුළු සිව්දෙනෙකු මරුමුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved