• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්අඟුරු කොමිසම ටිල්වින් සිල්වාගෙන් ප්‍රශ්න කරයි

28 May 2026
in දේශීය, පුවත්
ගල්අඟුරු කොමිසම  ටිල්වින් සිල්වාගෙන්  ප්‍රශ්න කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හම්බන්තොට පැවැති මැයි දින රැලියකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගල්අඟුරු අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
අදාළ මැයි දින කතාවේදී ටිල්වින් සිල්වා මහතා පවසා තිබුණේ, මාස තුනකට පසු කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් කිරීමට නියමිත බවත්, එමගින් වත්මන් රජය කිසිදු වැරැද්දක් කර නොමැති බව සනාථ වනු ඇති බවත්ය. එසේම වංචා සිදු කළ පුද්ගලයන්ට සිර දඬුවම් විඳීමට සිදුවනු ඇති බවට ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණි.
මෙම ප්‍රකාශයන් මගින් ගල්අඟුරු අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවට අපහාසයක් සිදු වන බව පවසමින් ‘මානවහිතවාදී ඒකාබද්ධ විපක්ෂය’ නම් සංවිධානය පසුගිය 19 වැනිදා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත විරෝධතා ලිපියක් භාර දෙන ලදී. මහාචාර්ය ජී. එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, අජිත් මාන්නප්පෙරුම, අසංක නවරත්න, බන්දුල චන්ද්‍රසේකර, සුගීශ්වර බණ්ඩාර සහ පේශල සේරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම ලිපියට අත්සන් තබා තිබුණි.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පසුගිය 25 වැනිදා ටිල්වින් සිල්වා මහතා කොමිෂන් සභාව හමුවට කැඳවනු ලැබීය. එහිදී තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු දීර්ඝ ප්‍රකාශයක් ලබා දී ඇති අතර, කොමිෂන් සභාව විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
Post Views: 0
Previous Post

ජායර් බොල්සොනාරෝගේ පුත් ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකානු නායකයින් සමඟ සාකච්ඡා පවත්වයි

Next Post

ෆිෂින් (Phishing) ලින්ක් එකක් හරහා බැංකු ගිණුමකින් ලක්ෂ 4ක් වංචා කළ 22 හැවිරිදි තරුණයාට ඇප

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved