• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භික්ෂු විනය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි

28 May 2026
in දේශීය, පුවත්
භික්ෂු විනය ආරක්ෂා කිරීම සඳහා  අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කරන බව  ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් සම්පාදනය කර දීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) පස්වරුවේ තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේ පැවැති රාජ්‍ය වෙසක් මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, ධර්මය සහ විනය බිඳවැටුණු විට සමාජය තුළ අපරාධ සහ අපචාර ඉහළ යන බවයි. විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණ ඇති බවත්, ඒ අනුව භික්ෂු විනය ආරක්ෂා කිරීමට අවශ්‍ය නීතිමය රාමුව කඩිනමින් සකස් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
බුදු දහම යනු ලෝකවාසීන්ගේ විමුක්තිය සහ හිතසුව පිණිස දේශනා කළ දහමක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටේ ආර්ථික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා දැහැමි සමාජයක් සහ ආගමික ප්‍රබෝධයක් අත්‍යවශ්‍ය බව සඳහන් කළේය. එසේම, නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක බෞද්ධ මහා සම්මේලනය මෙරට ආගමික ප්‍රබෝධයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
ජූනි 01 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය ‘දක්ෂිණා ප්‍රභා’ තේමාව යටතේ මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ප්‍රතිපත්ති පූජා කලාපය සහ ආමිස පූජා කලාපය වශයෙන් මෙහි වැඩසටහන් සංවිධානය කර ඇති අතර, නවීන තාක්ෂණය, AI තාක්ෂණය සහ දකුණේ සාම්ප්‍රදායික කලා අංගයන්ගෙන් මෙම උත්සවය සමන්විත වේ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
Post Views: 1
Previous Post

ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කැෆේ සංවිධානයෙන් දැඩි විරෝධයක්

Next Post

කාශ්‍යප හිමි ඇතුළු සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

Editor TTV News

Editor TTV News

Next Post
කාශ්‍යප හිමි ඇතුළු  සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

කාශ්‍යප හිමි ඇතුළු සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved