• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හුදෙකලා වංචාවලින් බැංකු පද්ධතියට හෝ තැන්පතුවලට තර්ජනයක් නෑ ශ්‍රී ලංකා බැංකු සංගමයෙන් සහතිකයක්

29 May 2026
in දේශීය, පුවත්
හුදෙකලා වංචාවලින් බැංකු පද්ධතියට හෝ තැන්පතුවලට තර්ජනයක් නෑ ශ්‍රී ලංකා බැංකු සංගමයෙන් සහතිකයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ බැංකු අංශය මූලික වශයෙන් ඉතා ශක්තිමත්, ආරක්ෂිත සහ ස්ථාවර මට්ටමක පවතින බවත්, මෑතකදී වාර්තා වූ හුදෙකලා මූල්‍ය වංචා හේතුවෙන් පාරිභෝගික තැන්පතුවලට හෝ සමස්ත මූල්‍ය පද්ධතියේ පැවැත්මට කිසිදු තර්ජනයක් නොමැති බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) සාමූහික සහතිකයක් ලබා දෙමින් ප්‍රකාශ කරයි. සමාජ මාධ්‍ය තුළ පළවන ඇතැම් නොමඟ යවන සුළු සහ සාවද්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් බැංකු සංගමයේ සභාපති සනත් මනතුංග මහතා අවධාරණය කළේ, ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු හෝ තතුබෑම් (phishing) වැනි වංචා නිසා සිදු වූ පාඩු, බැංකු සතු සැලකිය යුතු ආයතනික ස්වාරක්ෂක ප්‍රාග්ධනයට සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් වන බවයි. මහජන තැන්පතුවලින් තොරව, ආයතනික ස්වාරක්ෂක ප්‍රාග්ධනය පමණක් යොදාගෙන එවැනි පාඩු පියවා ගැනීමට බැංකු සතු ශක්තිය හේතුවෙන් ගනුදෙනුකරුවන්ගේ අරමුදල් සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව පවතින බව ද හෙතෙම කියා සිටියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව ද තහවුරු කර ඇති පරිදි, මෙරට සියලුම බලපත්‍රලාභී බැංකු නියමිත අවම නියාමන අවශ්‍යතාවලටත් වඩා ඉහළින් ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය සහ ද්‍රවශීලතා අනුපාත පවත්වාගෙන යනු ලබයි. අවශ්‍යතාවක් වුවහොත් තාවකාලික ද්‍රවශීලතා සහය ලබාදීමට ද නියාමකයා සූදානමින් සිටී. මනතුංග මහතා පෙන්වා දුන්නේ රුපියල් ට්‍රිලියන ගණනක වත්කම්, විවිධාංගීකරණය වූ ආයෝජන කළඹවල් සහ ශක්තිමත් පාලන රාමු මඟින් බැංකු ක්ෂේත්‍රය මෙහෙයවෙන බැවින්, බාහිර පරිසරයෙන් පැමිණෙන ඕනෑම කම්පනයක් අවශෝෂණය කරගැනීමට බැංකු සන්නද්ධ බවයි.
මෙම නැඟී එන තර්ජනවලට එරෙහිව බැංකු අංශය විසින් දියුණු තාක්ෂණයෙන් යුත් වංචා අවදානම් කළමනාකරණ පද්ධති (Fraud Risk Management Systems), දැඩි අධීක්ෂණ නීති සහ ස්වාධීන මූල්‍ය විගණන වැනි ක්‍රමවේද හරහා අන්තර්ජාල ආරක්ෂණ රාමු අඛණ්ඩව ශක්තිමත් කරමින් සිටී. මේ අතරතුර, පාරිභෝගිකයින් ද තමන්ගේ ඩිජිටල් භාවිතයන් (මුරපද, QR කේත සහ ඩිජිටල් ගෙවීම් මෙවලම්) පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටිය යුතු බව ද බැංකු සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.
Post Views: 0
Previous Post

ඇමෙරිකාව සහ ඉරානය අතර දින 60ක තාවකාලික එකඟතාවක් අවසන් තීරණය ට්‍රම්ප් අතේ

Next Post

මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ 6 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

Editor TTV News

Editor TTV News

Next Post
මධ්‍යම ආසියානු  කාන්තා වොලිබෝල් ශූරතාවලියේ  6 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ 6 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හදවතෙහි දයාව, කරුණාව දල්වමු වෙසක් දින පණිවිඩයෙන් අගමැතිනිය කියයි

හදවතෙහි දයාව, කරුණාව දල්වමු වෙසක් දින පණිවිඩයෙන් අගමැතිනිය කියයි

30 May 2026
මනස්විතා නර්තන ප්‍රසංගය සෞන්දර්ය පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි

මනස්විතා නර්තන ප්‍රසංගය සෞන්දර්ය පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි

30 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved