• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේදී විනිසුරුවරියකට අසභ්‍ය ප්‍රකාශ කළ වැලෙජෝ දඩයකට ලක්වෙයි

30 May 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේදී  විනිසුරුවරියකට  අසභ්‍ය ප්‍රකාශ කළ වැලෙජෝ  දඩයකට ලක්වෙයි
පැරගුවේ ටෙනිස් ක්‍රීඩක ඇඩොල්ෆෝ ඩැනියෙල් වැලෙජෝ, ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේදී කාන්තා විනිසුරුවරියකට එරෙහිව සිදු කළ ලිංගික අගතීන් සහිත ප්‍රකාශයක් හේතුවෙන් දඩයකට ලක්වීමට නියමිත බව ප්‍රංශ ටෙනිස් සම්මේලනය (FFT) නිවේදනය කළේය.
ප්‍රංශයේ මෝයිස් කුවාමෙට එරෙහිව පැවති පස් පැයක තරගයෙන් පසුව වැලෙජෝ මෙම අසභ්‍ය ප්‍රකාශය සිදු කර ඇත. තරගයේදී පැවති ප්‍රේක්ෂක නොසන්සුන්තාව පාලනය කිරීමට බ්‍රසීල ජාතික විනිසුරුවරිය වන ඇනා කාර්වාහෝ අපොහොසත් වූ බවට චෝදනා කළ වැලෙජෝ, එවැනි පීඩනයන් හමුවේ තීරණ ගැනීමට කාන්තාවන්ට අවශ්‍ය ධෛර්යයක් නොමැති බවට අදහස් දක්වා තිබේ.
තරගාවලියේදී වැලෙජෝගේ මෙම ක්‍රියාව තරග විනිසුරු ආචාරධර්මවලට සහ ක්‍රීඩාවේ ගෞරවයට හානි පමුණුවන ක්‍රියාවක් බව පවසන ප්‍රංශ ටෙනිස් සම්මේලනය, ඒ සම්බන්ධයෙන් ඔහුට දඩයක් නියම කරන බව තහවුරු කළේය.
Post Views: 0
Previous Post

ලිවර්පූල් පිලේ කළමනාකරු ආර්න් ස්ලොට් සේවයෙන් පහකෙරේ

Next Post

පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක විහාරයේ වෙසක් කලාපය දහම් පාසල් සිසුන්ගේ නිර්මාණාත්මක දායකත්වය

Editor TTV News

Editor TTV News

Next Post

පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක විහාරයේ වෙසක් කලාපය දහම් පාසල් සිසුන්ගේ නිර්මාණාත්මක දායකත්වය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved